පිස්සෙක් දිහා බලනව වගේ සුගා දිහා බලපු හොබී එතනින් යන්න ගියා.

Tae- ආශ් බූරුවා මොකද්ද ඔහේ ඒ කලේ .

Sg - ඉතින් තමුසෙනෙ කිව්වෙ මගෙ ඇස් ලස්සනයි කියල හොබීට කියන්න කියලා.

අපු කෙන්තියට ටේ ආයි ඔලුවෙ අතගහගත්ත.

Tae- ගොන් වහන්සේ තමුසෙගෙ ඇස් නෙමෙ මම කිව්වෙ හොබීගෙ ඇස් ලස්සනයි කියලා.

Sg - ඉතින් ඔහේනෙ ගොනෝ මට කිව්වෙ ඔයාගෙ ඇස් ලස්සනයි කියල කියන්න කියලා . අනික මට බෑ කිව්වම උබ නේද පඩිය වගෙ මට කිව්වෙ පඩිය නොවී ඔහේ කියන දේ කරන්න කියලා.ආආආ.බලනවා හොබී හිතන්නැති මට පිස්සු කියලා.

Tae- හරි හරි මම උබට උදව් කලා.උබ ඒක අනාගත්තට මට කරන්න දෙයක් නෑ.දැන් පොරුන්දු උන විදියට මට සතියක් යනකම් කන්න අරන් දෙනවා.

Sg - හහ් හිටපම් උබට අරන් දෙන්න මම.

එහෙම කියපු සුගා ටේ ගාවට දුවන් ආවෙ ටේගෙ අන්ඩක් කඩනව කියලා හිතන්.එන පොට හොද නෑ කියල හිතුන ටේත් දුවන්න ගත්තෙ අහුවොනොත් සුගාගෙන් සතියකටම හරියන්න අද කන්න වෙන්නෙ කියල හිතන ගමන්.

මේ විකාර බ්ලන් හිටිය නම්ජින් ඩබල.

Jin- මුන් ආවොත් ඔක්කොම විනාසයි

Nm- තරහ ගන්න එපා බබා.ඔය පොඩි උන්ගෙ ආසවනෙ.දැන් පාටි එකත් ඉවර වෙන්නනෙ යන්නෙ.අපි යමු අපේ රූම් එකට.

ජූන් ජින්ගෙ ඉනවටා අත් යවමින් කිව්වෙ ජින්ගෙ මූන රතු වෙද්දි.

Jin- හ්ම්.

ජින් ලැජ්ජාවෙන් කිව්වා.

මේ අතරෙ කුකී සහ ජිමින්.

ජිමින් කොච්චර උත්සහ කලත් කුකීගෙ අවදානෙ ගන්න කුකී කලේ ජිමින්ව මග හැරපු එක.කුකීට ඕනෙ නෑ එයාගෙ ඩක්ට බොරු කරන්න.

මගේ ඩක් ලගදි දැනෙන හැගීමම ඇයි මට ජිමින්ගෙන් දැනෙන්නෙ. ඔව් එයා ගොඩක් ලස්සනයි.හරිම කියුට්. මම දන්නව මම මගේ ඩක්ව දන්නැති උනාට මම එයාට ආදරෙයි.මම එයාව විස්වාස කරනවා.මගේ හැම දේකදිම එයා මගෙ ලගින් හිටියා.සමාවෙන්න ජිමින් මම එයාට ආදරේ කරනව එයා මට අකමැති උනත්.

එහෙම හිතපු කුකී ජිමින්ව මග හැරල යන්න හැදුවත් ජිමින් කුකීව නවත්තගත්තා.

Jm- ටිකක් ඉන්න. ඔයා හැම තිසෙම මාව මග හරිනවනෙ. ඔයගෙ නම මොකක්ද

Jk- මම මින් ජන්ගකුක්. මම දැන් යන්න ඕනෙ ජිමින් පස්සෙ හම්බවෙමු.

එහෙම කියපු කුකී එතනින් යන්න ගියා.කුකී එයාව ගනන් ගත්තෙ නැති නිසා ජිමින්ට ටිකක් දුක හිතුනත් එයා ආපහු හිනා වෙලා එතනින් ගියා.

Jm- අපි ඉක්මනින් ආයි හම්බවෙයි කුකී.

තමාටම මුමුනගත්ත ජිමින් ගෙදර යන්නපිටත් උනා.

...........................................................................................................................

14 chapter එකෙන් හම්බවෙමූ .

Saranhe ❤️🖤❤️🖤








My Little Brother Where stories live. Discover now