Sg - park jimin. මේ පැනි ඇබලය මොකක්ද මෙතන කරන්නෙ.ආශ් මමනෙ කම්පැනි එකේ හැමෝටම එන්න කිව්වෙ.ඒත් මේ කොටාට එන්න කිව්වෙ කවද.

Jm- මේ මිනිහ මොකද්ද මෙතන කරන්නෙ.ආ අමතක උනා.ජින් හියුන් කියන්නෙ මුගෙ අයියනෙ. සැක් අපරාදෙ ආවෙ.කමක්නෑ ආපු එකේ කාලම යනවා. හොදට කන්න ඔනේ.මම අද කෑම කලා මෙ කුනු ලෝබයගෙ සල්ලි සතේට හින්දනව මට කම්පැනි එකේ කරන වෙනස් කම් වලට.හහ්.

එහෙම හිතපු ජිමින් කට්ටියම ඉන්න තැනින් වාඩි උනා.ඒත් කුකීනම් හිටියෙ වෙනම ලෝකෙක.එයාට තෙරුනා ඩක් ගාවදි දැනෙන හැගීමම එයාට ජිමින් ගාවදිත් දැනෙනව කියල.ඒත් එයා ඒ හැගීම එයාගෙ ඩක් වෙනුවෙන් අයින් කරන්න තීරනය කලා.මොක්ද එයා එයාගෙ ඩක්ට ගොඩාක් ආදරෙ කරන නිසා.ජිමින් කුකී දිහා බැලුවත්.කුකී එයාව ගනන් ගන්නතුව කන්න ගත්තා.

Jm- හායි මම පාර්ක් ජිමින්.

Jh- ඕ කොහොමද ජිමින් මම ජන්ග් හෝසොක්. ඔයා යුන්ගිගෙ කම්පැනි එකේ නේද වැඩ කරන්නෙ.

Sg - ඔව් ඔව් මෙකා මම කිව්වෙ මෙයා වැඩ කරන්නෙ මගේ යටතෙ.සුගා හෙන ආඩමබරෙන් කිව්වා.

Jm- ඔව් ඇත්ත ඒත් මේ සතියක ඉදන් යුන්ගිගෙ වැඩෙ බොරු ලෙඩ දාන් ඔෆිස් එකෙන් ඕෆ් වෙලා යන එක. මට මතකයි අපේ බොස් අපේ යුන්ගි බොස්ට හොදටම බැන්නා.

ජිමින් සමච්චලේට හිනා වෙන ගමන් කිව්වා.සුගාට ලැජ්ජාව සවලෙන් එකයි.සුගා ජිමින්ට හොද පාඩමක් උගන්නන්නත් එක්ක කාටවත් පේන්නැති විඩදියට ජිමින් හිටපු පුටුවට පයින් ගැහුවෙ ජිමි පුටුවත් පෙරලන් බිම වැටෙනකොට.

Sg - ඕ මිස්ට ජිමින් ඔයාට පුටුවකවත් ඉදගන්න බෑ කියල දන්නවනම් මම ඔයාට වෝකර් එකක් අරන් දෙනවා.

සුගා කට කොනෙන් හිනා වෙලා කිව්වා.

ජිමින්නම් තරහෙන් රතු වෙලා.එතකොට හොබීටනම් සුගාගෙ පිස්සු වැඩ වලට හොදටම හිනා.
හැමෝම කාල ඉවර වෙලා එතනින් නැගිට ගියා. ජින්,කුකි,ජූන්,ජිමින් එතන තිබ්බ සින්දු වලට නටන්න ගත්තා.

මේ අතරෙ සුගා සහ ටේ.

Sg - මේ ටේ මට හොබීව කැමති කරවගන්න ඔනේ උදව් කරන්නකො.උබ මගෙ යාලුවනෙ.

Tae- ඔය මතක් වෙලා තියෙන්නෙ මාව. ඔවාට තම ඉතින් අනේ ටේ ගාගෙන එන්නෙ. පුදුම යාලුවො.

Sg - අනේ අනේ කියන්නකො බම්.උබ මගේ හොදම යාලුවනේ.මම උබට සතියක් යනකම් කන්න අරන්දෙනව මම ගානෙ.

Tae- ඔය ඇත්තමද.හා එහෙනම් අහගන්නකෝ.මට ඔය වගේ වැඩ වලට හොද පලපුරුද්දක් තියනව.ආ මේක කනේ දාගන්න.

ටේ සුගාට ඉයර් පෝන් එකක් දුන්න.

Sg - මේක මොකටද.

Tae- පඩිය නොවි ගන්නකෝ ඔකෙන් මට උබ කියන දේ ඇහෙනවා.ඒ වගේම උබට මම කියන දේ ඇහෙනව.

Sg - ඒක මම දන්නව ගොනෝ.දැන් මොකද කරන්න ඕනෙ.

Tae- මෙහෙමයි ඔයා හෙමින් හෙමින් අඩිය තිය තිය හොබී ගාවට යන්න.එයාට පෙන්න කොන්ඩෙත් ටිකක් උස්සන්න. එතකොට තමා ආකර්ශනය වෙන්නෙ.ඊට පස්සෙ උබ ගිහින් හොබීට කතා කරල කියන්න ඔයාගෙ ඇස් ගොඩක් ලස්සනයි කියලා.

Sg - මොකක්. අනෙ අනෙ මටනම් බෑ.

Tae- අනේ මහ ලොකු මින් කම්පැනි එකේ චෙයාමන්.අඩුම තරමෙ හොබී ඉස්සරහ එක වාක්‍යක් කියා ගන්න බෑ.

Sg - අනේ මේ.ඉන්න මම උබට පෙන්නන්නම්

එහෙම කියපු සුගා ටේ කිව්ව විදියට හොබී ගාවට ගියා

..............................................................................................................................

13 වෙනි chapter එකෙන් හම්බවෙමු

Saranhe❤️❤️❤️

My Little Brother Where stories live. Discover now