ඒත් අපිට අවුරුදු තුනකට පස්සෙ එයාව හම්බුනා. ඒ තව අවුරුදු 3ක චූටි කොල්ලෙකුයි ගෑනු කෙනෙකුයි එක්ක.ඒ පුන්චි කොල්ල තමා අපේ කුකී.හැබැයි සන්හු අන්කල්ට අපිව අදුන ගන්න බැරි උනා එයා ආදරය කරපු ජියා අන්ටිවවත් පුන්චි සුගාවවත් එයා අදුන ගත්තෙ නෑ. අපේ ඔක්කොම මතක එයාට නැති වෙලා තිබ්බා.අපි ඒ ගෑනු කෙනාගෙන් ප්‍රශ්න කලා.

එයාගෙ නම මිසූ. මිසූ ආන්ටි කිව්වා එයා වහනෙ යනකොට සන්හු අන්කල් ඇක්සිඩන්ට් වෙලා ඉන්න්ව එයා දැක්ක කියලා.ඊටපස්සෙ එයා සන්හු අන්කල්ව හොස්පිට්ල් එකකට ගෙනහින්. එයාට සිහිය ආවම එයා සන්හු අන්කල් ගැන විස්තර අහලා.ඒත් සන්හු අන්කල්ට මුකුත් මතක තිබිලා නෑ. තමන් ගැනවත් හරි මතකයක් නැති මනුස්සයෙක්ව තනියම දාල යන්න මිසූ අන්ටිට හිත දීල නෑ. එයා ඔම්මගෙන් අවසර අරගෙන සන්හු අන්කල් ඒගොල්ලොන්ගෙ ගෙදර අරගෙන ගිහින්.මාස දෙක තුනක් යද්දි මිසූ ආන්ටිට සන්හු අන්කල් ගැන ආදරයක් ඇති වෙලා තිබුනා.එයා කරන්නෙ වැරැද්දක්දෝ කියල එයාට හිතුනත් එයාට එයාගෙ ආදරය හන්ගන් ඉන්න බැරි වෙලා.
ඒ වගේම සන්හු අන්කලුත් ආන්ටිට ආදරය කරලා.ඒ නිසා එදෙන්න විවාහ වෙලා.ඊට පස්සෙ තම අපෙ කුකී හම්බ වෙලා තියෙන්නෙ. මේ කතාව ඇහුවම ජියා අන්ටිට ඇඩුනා. ඒත එයා ආපහු හිනා වෙලා ඒකට කමක් නෑ කිව්වා.මම දැකපු හොදම කාන්තාව තමා ටේ ජියා අන්ටි.තමන්ට නැති වෙච්ච හස්බන් අවුරුදු තුනකට පස්සෙ වෙන ගෑනුකෙනෙකුයි ලමයෙකුයි එක්ක ඉන්නකොට මොන බිරිදටද පුලුවන් ඉවසන්න.ඒත් ජියා අන්ටි ඉවසුවා.එයා එයගෙ හස්බන්ව තේරුම් ගත්තා.

මාසයක් ගියාම සන්හු අන්කල්ට පරන මතක ආවා.එයාට එයාගෙ බිරිදව එතකොට පුන්ච් සුගාව මතක් උනා.එයාට තමන් ගැනම ලැජ්ජ හිතුනා.මොකද එයා එයාගෙ බිරිදට බොරු කලා කියන හැගීම එයා තුල තිබුනා.
ඒත් ජියා අන්ටි අන්කල්ගෙ හිත හැදුවා.එයා අන්කල් ලගින්ම හිටියා.ඒත් ලොකුම ප්‍රශ්නෙ උන්නේ.සන්හු අන්කල්ල්ට වයිෆ්ල දෙන්නෙක්ව තියාගත්තොත් සමාජෙ එයා ගැන වැරදි දේවල් කියයි කියල සන්හු අන්කල්ගෙ තාත්ත ඒකියනෙ සියා බය උනා. සන්හු අන්කල්ට මේ ගැන ගානක් උනේ නෑ.ඒත් සීය බල කරපු නිසා එයාට එක්කෙනෙක්ව තෝරගන්න උනා.සන්හු අන්කල් කොහොමද එක්කෙනෙක් තෝරගන්නෙ. එයා ඒ දෙන්නටම
අවන්කව ආදරේ කලා.අන්තිමේදී මිසූ ආන්ටි කතකලා. එයා කවුරුත් නොදන්න රහසක් අපිට කිව්වා.ඒතමයි එයාට කැන්සර් එකක් තියනවා කියල.සන්හු අන්කල් ගොඩක් දුක් උනා.එවගේමයි ජියා අන්ටිත් දුක් උනා.මිසූ ආන්ටි කිව්ව සන්හු අන්කල්ට ජියාව තෝර ගන්න කියලා.ඒවගෙම කුකීවත් බලගන්න කිව්වා. ඒය දැනන් හිටිය එයාට වැඩි කාලයක් නැති බව.එයාට ඔනේ උනේ නෑ සන්හු ගාවට වෙලා මැරෙන්න.මොකද එහෙම උනොත් එයටයි.කුකීටයි සුගාටයි දුක්වෙන්න වෙයි කියල හිතුවා. ඒ නිසා එයා එයාගෙ ආදරේ අතහැරියා.

My Little Brother Where stories live. Discover now