37тн уαкѕєσк...♡

799 128 8
                                    

බෝගම් හිටියේ කටකොණින් හිනාවෙන ගමන් කලිසම අදිමින්..ටේ ඇදේ කොනකට ගුලිවෙලා බෙඩ්ශීට් එක අත් දෙකෙන් ඇගට තදකරගෙන අඩනවා..ටේගේ කදුලු වලින්ම කොට්ටය තෙමිලා..

සුදු පාට බෙඩ්ශීට් එකම රතුපාට කරවලා ටේ බ්ලීඩ් වෙලා.. ටේ බෝගම්ට විරුද්ද උන එකේ ප්‍රතිපලයක් විදියට ටේගේ සුදු පාට මූණ හැමතැනම හීරුම් පාරවල් තිබුනා..තොල අග පැලිලා තුවාල වෙලා ලේ යනවා..

කලිසම ඇදගෙන අවසානයේ තමන්ගේ ශර්ට් එක ඇදගන්න අතට ගත්ත බෝගම් ගැස්සිලා ගියේ රූම් එකේ දොර ගැලවිලා යන තරම් හයියෙන් විවෘත්ත උන නිසා..

ඒ ජන්කුක්..ඒ ඇස් , තරහින් පිරිලා..මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා..

ජිමින්ලා එක්කම රූම් එකට ඇතුල් උන ජන්කුක් පැනපු ගමන් බෝගම්ව බිම දාගෙන ගහන්න ගත්තේ තරහා ඔක්කොම නිවාගන්න..

මේ අතරේ ටේ පුදුම වෙලා වගේ බලාන ඉන්නවා..එලියේ හිටිය ගාර්ඩ්ලව ජින්ට බාරදුන්න ජිමින් ඉක්මනට ඇතුලට ඇවිත් ජන්කුක්ව නවත්තවුවා..

💕ආයිශ් ඔය ඇති දැන්..

ඒත් ජන්කුක් ඒක කනකටවත් ගත්තේ නෑ.. තමන් ඔච්චර කල් මලක් වගේ බලාගත්තු ටේව බෝගම් අතින් විනාශ උනාම ජන්කුක්ට ඕනි උනේ බෝගම්ව මරන්න..

💜අතෑරපන් මාව..

ජිමින් ජන්කුක්ව තදින් අල්ලගත්තත් ජන්කුක් වැඩේ නවත්තන්න කැමති උන්නෑ.. බෝගම්ගේ නහයින් කටින් ලේ ගලනවා..ඒත් ජන්කුක්ගේ තරහා නිවිලා නෑ..

💕උබ ටේ ගැන බලපන්..

ජිමින් කියද්දී කලබල උනු ජන්කුක් ඉක්මනට නැගිටලා දිව්වේ අඩ අඩ ඉන්න ටේ ලගට..

💜ඕකව ගෙනියපන්..

ජිමින් කියපු ජන්කුක් දුවලා ටේ ලගට ගියා..

💜බ්-බේබි..!?

ජන්කුක්ගේ හඩ වෙවුලනවා.. ජන්කුක්වත් කවදාවත් Making Love Session එකකදි ටේට මේ තරම් දරුණු වෙලා නෑ.. ඒ කිරි පාට ඇගේ , මූණේ හැමතැනම පැල්ලම්..

💚අ-අල්ලන්න එපා මාව..

ජන්කුක් ටේගේ මූණ අල්ලන්න යද්දී ටේ කලේ අඩ අඩ පිටිපස්සට උන එක..

Yakseok~||TK|| 🔞✔Tahanan ng mga kuwento. Tumuklas ngayon