5ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

1.5K 216 27
                                    

ජන්කුක් මුලු රෑම කලේ ටේ ගැන හිතන එක.පාන්දර 1.47යි.ඒත් ජන්කුක් තාම අවදියෙන්.ඇදේ එහෙ මෙහෙ පෙරලි පෙරලි හිටපු ජන්කුක් අන්තිමට Bedtable එකට අත අරන් ගියේ වතුර ටිකක් බොන්න Bottle එක ගන්න.Bottle එක අතට ගත්තම ඒකේ වතුර නෑ කියලා දැක්ක ජන්කුක් Bottle එකටත් බැන බැන Room එකෙන් එලියට ආවේ වතුර ටිකක් පුරව ගන්න.ඒත් කොරිඩෝ එකේ ඇවිදගෙන ඉස්සරහට යන ජන්කුක්ට ඉකිගහන හඩකුත් එක්ක ටේගේ කටහඩ ඇහුනේ ටේගේ Room එකෙන්.

💜ඒ ටේද?මේ පාන්දර නැගිටගෙන මොකද්ද කරන්නේ...??

ජන්කුක් හෙමීට Bottle එකත් අතේ තියාන ටේගේ දොරට කන තිබ්බේ ටේ මොනාද කියවන්නේ බලන්න.

💚මියානේ පැටියෝ මට වෙන කරන්න දෙයක් නෑ.මේ පවුකාරයාගේ බඩේ ඉපදුන එක ඔයාලගේ වැරැද්දක් නෙවේ මැනික.ඒත් මන් කොහොම හරි ඔයාව බේරගන්නවා.මමාට සමාවෙන්න.ඒත් ඔයාලා පපාට Hate කරන්න එපා.එයාගේ වැරැද්දක් නෑ.කොච්චර පිටට නපුරුවට හිටියත් මට විශ්වාසයි එයාගේ ඇතුලේ අහිංසක හා පැටියෙක් ඉන්නවා කියලා.මන් ඒක එයාගේ ඇස් වලින් දැක්කා.මියානේ රත්තරනේ මන් ඔයාලට රිද්දන්නෑ.මන් ඉක්මනට එයාගෙන් නිදහස් වෙනවා.

ටේ අඩ අඩ තනියෙන් කියවන්න ගද්දී නොහිතපු විදියට ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරුණේ ඉබේටමයි.ඒත් ටේ අන්තිමට කිව්ව වචන ටික ජන්කුක්ගේ ඔලුව පුරා දෝංකාර දුන්නේ ඇස් වල කදුලු තව තව වැඩිවෙද්දී.

"මන් ඉක්මනට එයාගෙන් නිදහස් වෙනවා"

💜මොකද්ද ඒකෙන් එයා අදහස් කලේ...?

ජන්කුක්ගේ ඇස් වලින් කදුලු කැට නිදහස් වෙලා ඔහේ කම්මුල් දිගේ කඩාන හැලෙනවා.ඒත් ජන්කුක් දන්නෑ ඒ ඇයි කියල.ජන්කුක් ඇස් වලින් වැටෙන කදුලු පිහදාගෙන ආයෙත් Kitchen එකට යන්න ගත්තේ ස්තීට තීරණයක් හිතේ තියාගෙන.

Next Day Evening At 5.39 Pm...

හැමදාම වගේ Company එකෙන් කලින් එලියට ආව ජන්කුක් ගෙදර ආවේ අතින් බෑග් ටිකකුත් උස්සගෙන.ජන්කුක් දන්නවා එයා ගෙදර එනකොට කවදාවත් ටේ පේන්න ඉන්නේ නෑ කියලා.බෑගුත් උස්සන් Car එකෙන් බැහැලා ඇතුලට ආපු ජන්කුක් එයා ගෙනාපු Strawberry Flavour Sweets ටික Fridge එකෙන් දාලා Room එකට ගියේ Wash එකක් දාගන්න.

Yakseok~||TK|| 🔞✔Waar verhalen tot leven komen. Ontdek het nu