38ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

865 129 6
                                    


"ආහ්..!"

බෝගම්ගේ මූණ හරහා වැදුණු සැර පාරෙන් බෝගම්ගේ කටින් ඉබේම කෙදිරියක් පිට උනා..

💜උඹ කොහොමද යකෝ මගේ දේකට එහෙම අත තියන්නේ..!?

🍂ඒක දැන් උඹෙ දෙයක් නෙවේ ජන්කුක්..!

බෝගම් කෑගැහුවා..කෑගහලම ඔහුගේ උගුර දැන් ලේ රහයි.. කටකොණින් හිනාවුනු ජන්කුක් පියවර තිය තිය බෝගම් ලගට ගියේ ජිමින් ජන්කුක්ගේ පිස්ටල් අ සූදානම් කරද්දී..

💜හහ්!උඹ කොහොමද යකෝ එහෙම කියන්නේ..!

බෝගම්ගේ බෙල්ල තමන්ගේ අත් අතර හිරකරගත්තු ජන්කුක් ගිගුරුවේ බෝගම් හුස්මගන්න වෙරදරද්දි..

💜මන් උඹලා කරපු හැමදේම දන්නවා බ#ලෝ..උඹයි අර නැන්සි කියන බැ#ලියි එකතු වෙලා මගේ ටේගේ ජීවිතේම විනාශ කලා..! උබත් දැන් ඒ බැ#ලි ලගටම පලයන්..

ජිමින්ගෙන් පිස්ටල් එක උදුරගත්තු ජන්කුක් බෝගම්ගේ හදවත පසාරු කරගෙන යන විදියට වෙඩි උණ්ඩයක් යැව්වේ බෝගම් ලේ පෙරාගෙන බිම දගලද්දී..

💜ඉතිරි ටික උඹලා බලාගනිම්..

පිස්ටල් එක ජිමින් අතට දීලා බෝගම්ට පයින් එකක් ගහපු ජන්කුක් ඉක්මනට හැරිලා මැන්ශන් එකට දිව්වේ ටේ ඇහැරිලා ඇති කියලා හිතන්..

ජන්කුක් මැන්ශන් එකට යද්දී ගේට් එක ඉස්සරහ කාර් දෙකක් නවත්තලා..ටිකක් කලබල උනු ජන්කුක් මැන්ශන් එක ඇතුලට දුවද්දී ඉදගෙන හිටිය එක පිරිමි කෙනෙක් දුවගෙන ඇවිත් ජන්කුක්ගේ කොලර් එකෙන් අල්ලගත්තේ එතන හිටපු ඉන්හා වගේම ජන්කුකුත් කලබල වෙද්දී..

🌻කියපන්..කෝ මගේ ටේටේ..!!කතාකරපන් මිනිහෝ..!

🌹ශ් ශ් කාම් ඩවුන් ඔප්පා..මෙහෙට එන්න..

සූබින් කලබලෙන්..ඒ ඇස් වල කදුලු..ඒත් ජන්කුක්ට තාම හිතාගන්න බෑ මේ අය කවුද කියලා..

සෝෆා එකේ ඉදගත්තු සූබින් ඔලුවේ අත් දෙක ගහගෙන හොදටම අඩනවා..

💜ඔයාලා කවුද..!?

🌻තමුන්ට ඒක වැඩක් නෑ..මගේ ටේව පෙන්නපන් මිනිහෝ..!

💜හහ්!මට වැඩක් තියනවා..ඒ මගේ හස්බන්ඩ්..

🌻හස්බන්ඩ්..!?හස්බන්ඩ්නම් එහෙම ගෙදරින් එලවයිද..!?

💜ගෙදරින් එ....

🕊️ආයිශ් ඇති..!ඔය කෑගැහිල්ල නවත්ත ගන්නවා..!

නාඩගම බලාන ඉන්න බැරිම තැන ඉන්හා කෑගැහුවා..

🌻ප්ලීස් නූනා..මට ටේව බලන්න දෙන්න..

වෙවුලට කටහඩින් සූබින් කියද්දී ඉන්හා සූබින්ගේ ඔලුව අතගෑවේ සූබින් ඉන්හට කතාව කියපු නිසා..

ඒ අතරේ උඩතට්ටුවෙන් ඇහිච්ච සද්දෙත් එක්ක ජන්කුක් දුවලා උඩට ගියේ ටේට කරදරයක් වෙයි කියලා බයෙන්..

ජන්කුක් යනකොට ටේ බඩත් අල්ලගෙන ඇදේ ඉදගෙන ඉන්නවා.. ඒ බෝල ඇස්වල කදුලු..

💜බේබි..!

ජන්කුක් ගිය ගමන් ටේව තුරුලට ගත්තා..

💚ම්-මට සමාවෙන්න ජන්කුක්..!ම්-මන් හැමදේම දන්නවා..මන් ඔයාව විශ්වාස කලේ නෑ..අ-අනේ මට සමාව දෙන්න..

ටේගේ කදුලු වලින් ජන්කුක්ගේ ශර්ට් එක පවා තෙත් වෙලා..

💜ශ් ශ් ඉට්ස් ඕකේ බේබි..දැන් ඇති ම්ම්..

ජන්කුක් තව ටිකක් තදින් ටේව බදාගනිද්දී දොර ලගට වෙලා බලාන ඉදපු අයගේ පවා ඇස් වලට කදුලු ඉනුවා..

🌻ට්-ටේ..!?

ඒත් එක්කම ඇතුලට දුවගෙන ආවේ සූබින්..ජන්කුක්ගේ තුරුලෙන් මිදුනු ටේ බැලුවේ හුරුපුරුදු කටහඩට..

💚බ්-බනී..!?

ටේගෙ ඇස් වල කදුලුත් පිරුණා. සමහර විට ටේ හිතන්න නැතුව ඇති සති දෙකකට විතර කලින් හමුවුන අය ටේට මෙච්චර ආදරේ කරයි කියලා..
















හදිස්සියේ ලිව්වේ..😥

කැත ඇති..

Yakseok~||TK|| 🔞✔Where stories live. Discover now