16ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ..♡

810 143 2
                                    

ලොකු රෝස පාට ටෙඩියෙකුයි , Milkshake Bottle ටිකකුයි උස්සගෙන Extra Key එකෙන් දොර ඇරගෙන ජන්කුක් ඇතුලට ආවේ තමන්ගේ ඒන්ජල්ව බලාපොරොත්තුවෙන්.

ඒත් වෙනදා තමන් ලගට ඇවිල්ලා බෙල්ලේ එල්ලිලා කම්මුලක හාදුවක් තවරන ටේ , අද Living Room එකේ හිටියේ නෑ.

තමන් ගෙනාපු ටෙඩියවයි,Milkshake ටිකයි ටේබල් එක උඩින් තිබ්බ ජන්කුක් , කතාකරේ ටේට.

💜ටේ??බේබි??!!

ජන්කුක් ටිකක් හයියෙන් කතාකරත් ටේගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ...

💜නිදිවත්ද?

තමන්ටම මුමුණගත්තු ජන්කුක් ආයෙත් මූණ ලස්සන හිනාවකින් සරසගෙන දුවගෙන ගියේ උඩ තියන තමන්ගේ රූම් එකට.

තමන් ගෙනාව ලොකු ටෙඩියව ටේට දෙනකන් ජන්කුක් හිටියේ ඉවසිල්ලක් නැතිව.

💜බේබී??!!මන් ඔයාට ඔයා ව්----බ්-බේබි?!

සතුටින් දොර ඇරගෙන රූම් එකට ගිය ජන්කුක් දැක්ක දෙයින් අතේ තිබ්බ කෝට් එක පවා අතෑරුනා.

💜බ්-බේබී!!!!!

හයියෙක් කෑගහපු ජන්කුක් අඩියට දෙකට දුවලා ගියේ ලේ විලක් මැද වැටිලා ඉන්න ටේ ගාවට.

ඇස් වලින් එක දිගට කදුලු කඩාන වැටෙද්දි ජන්කුක්ට දැනුනේ තමන්ගේ හුස්ම හිරවෙනව වගේ.කොච්චර කතාකරගන්න හැදුවත් ජන්කුක්ගෙ කටින් එක වචනයක්වත් පිටවුනේ නෑ...

ටේ හිටියේ බඩටත් අතක් තියාන ඇදේ වැතිරිලා...හරියට කිව්වොත් බාගෙට මැරිලා...

ටෙගේ කකුල් දෙක අතරින් ලේ ගලාන ගිහින් මුලු ඇදම ලේ විලක් කරලා තියන විදිහ දැක්කම ජන්කුක්ට දැනුනේ තමන්ගේ ඇස් දෙක නිලංකාර වෙනවා වගේ...

කලබල වුනු ජන්කුක් ඉක්මනට ඔලුව දෙපැත්තට ගසලා දාලා ටේව තමන්ගෙ අත් අතරට අරගෙන දුවගෙන පල්ලෙහාට ගියේ ජන්කුක්ගේ ලස්සන හීන මාලිගා දහසකුත් බිමට සමතලා වෙද්දී...



























@Hospital~


ජන්කුක් හිටියේ ICU එකේ දොර ඉස්සරහා බිත්තියට හේත්තුවෙලා බිම ඉදගෙන.ඔහේ ඉස්සරහින් පේන සිල්වර් පාට බිත්තිය දිහා ජන්කුක් බලාන හිටියේ හැගීම් විරහිත ඇස් වලින්.

Yakseok~||TK|| 🔞✔Unde poveștirile trăiesc. Descoperă acum