19ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

792 141 98
                                    

💜එ-ඒ ම්-මගේ Secratry ය්-යූනා...එ-ඒත් ඒකි ද්-දැන් ස්-සතියකට කලින් ජ්-ජොබ් එකෙන් අස් වුනා...

ජන්කුක් කිව්වේ වෙවුලන කටහඩකින්...

🕊️ඉතින් තමුන්ට මොකද්ද ජන්කුක් ඒකිත් එක්ක තියන සම්බන්දේ??!!

ඉන්හා කෑගැහුවේ ජන්කුක්ගේ කොලර් එක තව ටිකක් අත් අතරට තද කරගන්න ගමන්.

💜ම්-මට ඒකිත් එක්ක කිසි සම්බන්දයක් න්-නෑ!!!

🕊️එහෙනම් තමුසේ ඇයි ඒකිව කිස් කලේ ආහ්??!!කියනවා!!!

ඉන්හා කෑගැහුවේ ටේ ගැන දැනුන දුකත් එක්ක මිශ්‍ර උන තරහකින්...

💜මන් කිස් කලේ නෑ දෙයියනේ.ඒකි එදා මාව බලෙන් කිස් කලේ...!!!

ජන්කුක් කෑගහලා කිව්වේ ඉන්හත් ගැස්සිලා කොලර් එකෙන් අත ගනිද්දී...

🕊️එ-ඒ කියන්නේ ඔ-ඔයා න්-නෙවේද ට්-ටේගේ Rice Cake වලට ව්-විශ දැම්මේ??!!

ඉන්හා ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන...

💜ම්-මොකක්??ව්-වස??න්-නූනා ඔයාට පිස්සු හැද්-----ප්-පොඩ්ඩක් ඉන්න...එ-එතකොට ඔයා කියන්නේ ම්-මගෙ දරුවා නැතිවුනේ RiceCake වලට දාපු දෙයක් නිසා කියලද??!!

🕊️ඔ-ඔවු!!මට ක්-කිව්වේ ටේ...එ-එයාට වෙනසක් දැනෙන්න ගත්තෙ එදා ඒවා කෑවට පස්සේ කියලා...

ඉන්හා කිව්වේ කලබලෙන් වගේ ලග තිබ්බ පුටුවෙන් ඉදගන්න ගමන්...

💜ආයිශ්...එ-ඒ RiceCake ටික මන් ග්-ගෙදරට එව්වේ යූනා , ඒ කියන්නේ මාව බලෙන් කිස් කරපු කෙල්ලගේ අතේ...

🕊️ම්-මොකක්??ඔයා කියන්නේ මේ දේවල් කලේ යූනා කියලද??!!

ඉන්හා ඇහුවේ කලබලෙන් වගේ...

💜දන්නෑ නූනා!!ම්-මන් හොයලා බලන්නම් මගේ ටේට හොද උනාම...

ජන්කුක් කිව්වේ කොන්ඩෙත් පිටිපස්සහට කරන ගමන් එතනම බිම ඉදගෙන...

🕊️ක්-කුක් ඔයා ඔතනම ඉන්න...ට්-ටේ ඉන්නේ වැරදි වැටහීමකින්...ම්-මන් එයාට පැහැදිලි කරලා දීලා එන්නම්...

ඉන්හා කලබලෙන් වගේ පුටුවෙන් නැගිට්ටේ ටේගේ රූම් එකට යන්න...

💜න්-නූනා ඉන්න!!!

Yakseok~||TK|| 🔞✔Where stories live. Discover now