11ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

976 165 13
                                    

💚ජියෝන් ෆකින් ජන්කූක්!!!!!

💜හී හී...

ජන්කුක් මහ කුප්ප විදියට හිනාවුනේ ටේට ඇවිදගන්න බෑ කියලා දන්න නිසා.

💚වහප් කට!!!මට කකුල් දෙකක් නෑ වගේ...!!!

ටේ ඇදේ ආයෙත් හාන්සි වෙනගමන් ජන්කුක්ට බනින්න ගනිද්දී ජන්කුක් කලේ නැගිටලා කොහෙන්දෝ හොයාගත්තා ටවල් එකක් තමන්ගේ ඉන වටේ ගැටගහගත්ත එක.

💜හරි හරි බේබි ඕවා ඔහොම තමා.කෝ යමු මන් ඉන්නවනේ.මන් වොශ් කරවන්නම්.

ටේ ලගට ආපු ජන්කුක් ටේව අත් අතරට ගත්තේ ටේ රතු වෙනකොට.එතනින් එහාට ටේ මොකුත් කියන්න ගියේ නැත්තේ ලැජ්ජාවටත් එක්ක.























@3.47 Pm...

💚හනේ එයා හැන්ඩ්සම්!!!

ටේ එකපාරම කෑගහන්න ගත්තේ ටේකුක් ඩබල බල බල හිටිය ඩ්‍රාමා එකේ ඇක්ටර්ව දැකලා.

💜හහ්??!!ඒ මොන හාල්පාරුවෙක්ද...??ඉයූ වේලපු කටුස්සෙක් වගේ.ටේ ඔයාට කණ්ණාඩි දාන්න කාලේ හරි වගේ.

අත් දෙකත් පපුව හරහා බැදගත්ත ජන්කුක් ටේට රව රව ඇක්ටර්ටත් බනින්න ගත්තා.

💚වහප් කට!!එන්නෙපා එයාට මොකුත් කියාගෙන...හනේ එයා සෙක්සී!!!

💜Wtf!!!මෙච්චර ලස්සන , හැන්ඩ්සම් , කියුට් , සෙක්සි , ස්ට්‍රෝන්ග් , ලව්ලි හස්බන්ඩ් කෙනෙක් තියාන අර කටුස්සට ලස්සනයි ගාන්නේ...This Is DISGUSTING ආයිශ්!!!කොහොමද බේබි ඔයා මෙච්චර කියුට් මගේ මූණටම මෙහෙම ව්---

Ding Dong...🙂😂👌

ජන්කුක්ට තමන්ගේ වක්කඩේ වහගන්න උනේ එකපාරම බෙල් එක රින්ග් උන නිසා.

💜ආයිශ් ම්---

"යාහ්හ්!!!ඇරපිය පොඩි එකෝ මේ දොර!!!"

දඩාං...💥

දොර පිටිපස්සහ ඉදන් දොරටත් පයින්ගගහා කෑගහන අමුතු ජීවියා කවුද කියලා අදුනගන්න ජන්කුක්ට වැඩිවෙලා ගියේ නෑ.

💜ආයිශ් මේකි ගියේ දවස් තුනකටනේ...!!

"අඩෝ බූරු පැටියෝ...මන් මේක ක්---ආහ් ඔය ඇරියේ...ආන් ඒ බය තියාගනින් මා පුතේ!!"

තමන්ගේ නූනගේ කෑගැහිල්ල ඉවසගන්න බැරි තැන දොර ඇරිය ජන්කුක්වත් තල්ලු කරගෙන ඉන්හා ඇතුලට ආවේ ජන්කුක් කටත් ඇරගෙන බලාන ඉද්දී.

🕊️හනේ මයෙ ස්ට්‍රෝබෙරි බෝලේ!!!

ඉන්හා ආව ගමන් සෝෆා එකේ ඉදගෙන ඉන්න ටේව චප්ප වෙන්න බදාගත්තේ ජෙලි කුකී දොරලගට වෙලා කරවෙද්දී.

💚යාහ් නූනා!!!මට කියලවත් ගියේ නෑනේ!!

තමන් ලග ඉදගත්ත ඉන්හට ටේ කිව්වේ තොලුත් කනපිට පෙරලන්.

🕊️අනේ බෝලේ මාත් හදිස්සියේ ගියේ...ඒ වුනාට කලින් ආවනේ!!

💚ඒත් ක්---

💜කියවලා ඉවරනම් ගියානම් හොදනැද්ද වොශ් එකක් දාගන්න??

ඇහිබැමකුත් උස්සගෙන ජන්කුක් කියද්දී නූනා කලේ මරණීය බැල්මක් දාපු එක.

🕊️බෝලේ??!!කරවෙන ගදක් එහෙම එන්නැද්ද අර දොර පැත්තෙන්!!පුහ් කැහ් කැහ් කැස්සත් ව්----ආආආආආහ් පලයන් යම්න මස්කට් හා පස්සා!!!

නූනගේ මෝඩ විහිලු දරාගන්න බැරිම තැම ලග තිබ්බ කොට්ටයක් උස්සලා ගත්ත ජන්කුක් නූනගේ මූණටම පාරක් ගැහුවේ සුදුපාට කොට්ටේ ඉන්හගෙ ලිප්ස්ටික් පාරත් ගානටම හිටින්නයි.

💜ආආආආආහ්!!!එලදෙන!!!මේ වගේ පස්සවල් ඔක්කෝටම නෑ...!!!ලෝකෙටම එකයි ආයිශ්!!!

ජන්කුක්ට දෙවෙනි නොවුන ඉන්හත් හීල් එක ගලවලා අරන් ජන්කුක්ට දමලා ගහලා රූම් එකට දිව්වේ ජන්කුක් කෑගගහා හීල් එක වැදුන තමන්ගේ පස්සත් අතගාද්දී.ටේටනම් හිනා!!!










හී හී දිගයි හොතේ??🙂😅👌

අසනීප අස්සේ ලිව්වේ නැගිටින්නවත් බෑහ් හූවෑ!!!😭🥱💔

Fuck This Illness!!!😭👌

Anyway ලස්සනත??😅

මේහ්?? The Silent එකට කැමති නැද්ද?? මේකට වගේ Viewes එහෙම නෑනේ!!😭😥දුකායි!!!

කතාව ගැන මොනා හරි කොටාන යන්න...😙💅

ඔය තරුවත් ඔබාන යම්න මැජික් එකක් බලන්න ඕන්නම්...😌💔ඒක තැබිලි පාට වෙනෝ ඕ!!!😌

ආයේ බාල්දි නෑ!!!🙂💔 බේසම් තියෙන්නේ!!😌😅😂👌

Vote//Comment//Share

Yakseok~||TK|| 🔞✔Wo Geschichten leben. Entdecke jetzt