12ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

1K 145 19
                                    

@10.23 Pm...

💜මේ නූනා??!!

ටේ නිදාගත්තම ඉන්හගේ රූම් එකට ගිය ජන්කුක් කතාකලේ ක්ලොසට් එකෙ හිටිය ඉන්හට.

🕊️ඕ!!!

ඉන්හත් කෑගහගෙනම එලියට දුවගෙන ආවේ තමන්ගෙ මස්කට් හාවව බලන්න.

💜යාහ් කෑගහන්න එපා වැස්සියේ!!!ටේට ඇහෙයි...

🕊️සොරි හොදේ??

ඉන්හත් ගොං හිනාවක් දාලා කිව්වා.

💜ක්‍රමයක් හම්බුනා...

🕊️හෑහ්!!

ජන්කුක් එකපාරම කියද්දී කන්ෆියුස් උන ඉන්හා කටත් ඇරන් ඉනටත් අතක් තියාන අනිත් අතින් ඔලුව කසන්න ගත්තේ ජන්කුක් කියපු මෙලෝ කුනුහරපයක් නොතේරුන නිසා.

💜හනේ වැස්සියේ!!සැක් ඔම්මා මොකට මේකිව හදාගන්න ගත්තද දන්නෑ.

🕊️අනේ ප්ලෑම් යන්න.හරි දැන් මොකක් ගැනද ඔය කිව්වේ??

💜හ්‍යුන් ගැන!!

🕊️ම්ම්හ්~

ඉන්හගේ ඇස් වල කදුලු පිරෙද්දී ඉක්මන් උන ජන්කුක් තමන්ගේ නන්ගි වගේ ඉන්න චූටි නූනව බදාගත්තේ මහ ගොඩක් ආදරේ හිතේ තියාන.

💜ශ් ශ්...හරි දැන් අඩන්න එපා ම්ම්??මන් ඉක්මනට මේක ඉවරයක් කරනවා.ම්ම් මන් ජින් හ්‍යුන්ග්ටත් කිව්වා.

🕊️ඔ-ඔප්පට කිව්වේ ඇයි??

💜නොකියා බෑනේ.එයා ඔයාගේ ඔප්පා වගේම මගෙ හ්‍යුන් ම්ම්??මට විශ්වාසයි එයා ඔයත් එක්ක තරහා නෑ කියලා.මේක ඔයාගේ වැරැද්දක් නෙවේනේ...මන් ඔක්කොම හරිගස්සන් ඉක්මනට.බය නොවී ඉන්නකෝ...

🕊️ඔ-ඔප්පා මට බනීද කුකී??

💜නෑ නෑ...මෙතන ඔයාගේ වැරැද්දක් නෑනේ.

🕊️ඒත් මට බයයි...

💜ශ් හරි හරි බයවෙන්න එපා.දැන් නිදාගන්නකෝ...මන් ඔක්කොම බලාගන්නම්.

🕊️හ්ම්~ගුඩ්නයිට් කුකියෝ...

💜ගුඩ්නයිට් හූනි!!!

🕊️යාහ්!!!!

ඉන්හගෙ ඔලුවටත් එකක් ගහලා ඉක්මනට දොරෙන් එලියට පැනගත්ත ජන්කුක් ඉක්මනට තමන්ගේ රූම් එකට ගියේ නූනගේ කෑගැසීම් මැදමයි.

Yakseok~||TK|| 🔞✔Where stories live. Discover now