13ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

818 144 4
                                    

After 2 Months~

ටේගෙයි ජන්කුක්ගෙයි චූටි Beanට දැන් මාස තුන හමාරයි.ටේගේ බඩ දැන් ටිකක් ඉදිරියට නෙරලා ඇවිල්ලා.ඒ වගේම ටේ , හිටියටත් වඩා කියුට් වෙලා...

හීනියට , ගානට තිබ්බ ඇග දැන් ටිකක් මහත් වෙලා...කම්මුල් පිම්බිලා...ඒත් ඒ ලස්සනනම් එන්න එන්න වැඩි වෙනවා මිසක් දශමයක්වත් අඩුවෙන්නෑ...

ඒත් ටේ දැන් වෙනස්,

ඉස්සර තිබ්බ දැගලිල්ල , හුරතල් කියවිල්ල...මේ ඔක්කොම අඩු කරලා එයා හොද පපා කෙනෙක් විදියට හැඩගැහෙන්න අරන්...













ටේ වෙනදා වගේම හිටියේ Living room එකේ සෝෆා එකේ ඉදගෙන Cartoon එකක් බලන ගමන්.හැබැයි තනියෙන්.

මොකද ටේට Rice Cake කන්න ආව දැඩි ආශාව නිසා බොහොම බලෙන් ජන්කුක්ව Market එකට යැව්වේ ජන්කුක්ගේ දැඩි අකමැත්ත මැද්දේ.මොකද අද ඉන්හත් ගෙදර නැති නිසා ජන්කුක් කැමති උනේ නෑ ටේව තනියෙන් ගෙදර දාලා යන්න.ඒත් ටේගේ බලකිරීමයි , පපී ඇස් දෙකයි නිසා ජන්කුක්ට නොයා ඉන්න බැරි උනා.




* Phone Ringing *

සෝෆා එකේ තිබ්බ ටේගේ Phone එක එකදිගට Ring වෙන්න ගත්ත නිසා ටේ Phone එක අතට ගත්තේ කවුද බලන්න.Id එකේ "Kookie" කියලා වැටුන ගමන් ටේගේ මූණට ලස්සන හිනාවක් ආවා.

📲

💚ඇයි කුකී...??

ටේ ඇහුවේ බඩ උඩින් අතක් තියාන සුවපහසුවට සෝෆා එකේ හේත්තු වෙන ගමන්.

💜මේ අහන්නකෝ බේබි,මට හදිස්සියේම Meeting එකක් වැටිලා Office එකට යන්න වෙනවා.ඒ හින්දා මන් කාවහරි එවන්නම් ගෙදරට...එයා ඔයාව බලාගනී.

💚කමක් නෑ.කවුරුත් ඕනි නෑ.ටික වෙලාවක්නේ , මට තනියෙන් ඉන්න පුලුවන්...ඔයා පරිස්සමෙන් එන්නකෝ...

ටේ කිව්වේ Tv එක Off කරන ගමන්.

💜විකාර කියවන්න එපා ටේ.මන් කාවහරි එවන්නම්...ඔයාට තනියෙන් ඉන්න දෙන්න බෑ...

💚ආශ් කුකී!!!කියන දේ අහන්න.ඔයා ඉක්මනට එන්න...හැබැයි කවුරු හරි එව්වොත් මන් දොර අරින්නෑ හරිද!!!

💜ඔච්චර හිතුවක්කාර වෙන්න එපා ටේ!!හරි හරි මන් කවුරුත් එවන්නෑ.පරිස්සමෙන් ඉන්න හොදද?

💚ඔයත්!!!

📲

Call එක Cut කරලා Phone එකත් අරන් Kitchen එකට ගිය ටේ Apple Juice එකක් හදන්න ගත්තේ Apple Juice බොන්න ආපු අමුතු ආසාව නිසා.











* Door Bell Ringing *




Apple කප කප හිටිය ටේගේ අවදානේ එකපාරම බිදුනේ Door Bell එක Ring උන නිසා.කප කප හිටිය Apple කෑල්ලකුත් කටට දාගත්ත ටේ Tissue එකකින් අත් දෙකත් පිහගෙන Living Room එකට ගියේ කවුද කියලා බලන්න.

💚මන් කිව්වනේ කුකීට කාවවත් එවන්න එපා කියලා.

ජන්කුක්ටත් බැන බැන දොර ඇරපු ටේ දැක්කේ ගේ ඉස්සරහ හිටගෙන ඉන්න ලස්සන ගර්ල් කෙනෙක්.


"මේ Mister Jeon.Taehyung නේද??"

ඒ ගර්ල් සුහදශීලී විදිහට හිනාවෙලා ඔලුව නවලා අහද්දී ටේ කලේ ඔවු කියන්න ඔලුව වනපු එක.

💚ඔයා කවුද?

ටේ ඇහුවේ ගර්ල් දිහාට එයාගේ තියුණු ඇස් යොමු කරන ගමන්.

"මන් නැන්සි...මාව එව්වේ ජන්කුක් සර්.සර්ට මේ ටික දීලා යන්න කිව්වේ"

නැන්සි කිව්වේ ටේ දිහාට බෑග් එකක් දික් කරන ගමන්.

💚ආහ්!!කුමාවෝ!!

ටේ හිනාවෙලා බෑග් එක අතට ගත්තේ ඒකේ තියෙන්නේ Rice Cake කියලා දන්න නිසා.

"මන් යන්නම් සර්"

නැන්සි ටේටත් Bow කරලා අනිත් පැත්ත හැරුනේ කටකොණේ හිනාවකුත් රදවගෙන.

🌺එහෙනම් ජන්කුක්!!!ලෑස්ති වෙයන් මගේ වෙන්න.






















ටේ හොදට සැපපහසුව සෝෆා එකේ ඉදගත්තේ මෙච්චර වෙලා දැවි දැවී හිටිය Rice Cake ආසාව සන්සිදුවගන්න.

Pack එකෙන් Rice Cake එකක් එලියට ගත්ත ටේ ඒක දිහා කෙල පෙරාන බලාන හිටියේ කන්න ලෝභ කමේ වගේ.හැබැයි තිබ්බ පෙරේතකමට ටේ දැක්කේ Rice Cake එකේ තැන් තැන් අවපැහැ වෙලා කියලා.

Pack එකේ තිබ්බ Rice Cake හයම තනියෙන් කාපු ටේ එහෙන්ම සෝෆා එකේ හාන්සි වුනේ දැනුන අමුතු මහන්සියට.























කාලෙකට පස්සේ බාල්දිත් එක්ක I'm Back...😗🙂💔

සමාව බාල්දියකට දාලා යම්න...🙂💔



Vote//Comment//Share...💜

Yakseok~||TK|| 🔞✔Where stories live. Discover now