29тн уαкѕєσк...♡

788 138 8
                                    

Company එකේ වැඩ වලින් හෙම්බත් වෙලා ජන්කුක් ගෙදර ආවේ ටේගේ මූණ බලලවත් සැන්සීමක් ලබාගන්න ..

දාඩියෙන් පෙගිලා තියන කොන්ඩෙත් අතින් හඩ හඩ , ශර්ට් එකේ උඩ බොත්තන් දෙකත් ගලවගෙන ලිවින් රූම් එකේ දොර ඇරගෙන ආපු ජන්කුක් කෝට් එක ගලවලා සෝෆා එකට දාන්න යනකොට දැක්කේ සෝෆා එකේ මුල්ලකට ගුලිවෙලා නිදාන ඉන්න ටේව ..

කෝට් එකත් අතේ තියානම ටේ ලගට ගිහින් සෝෆා එක ලග බිමින් ඉදගත්ත ජන්කුක් ටේගේ මූනට වැටිලා තියන චූටි චූටි කොණ්ඩ කෑලි කන පිටිපස්සෙන් රැදෙව්වා ..

කොණ්ඩ කෑලි කන පිටිපස්සින් රැදෙව්ව ජන්කුක් ටිකක් කලබල උනේ ටේගේ තොල් , ඇස් ඉදිමිලා , මුලු මූණම රතුවෙලා , මූණේ වේලිච්ච කදුළු පාරවල් තියනවා දැක්ක නිසා .. ටේගේ ඉදිමිලා රතුවෙලා තියන තොල් උඩ ජන්කුක් ලාවට ඇගිලි අරන් යද්දී ඒ කිතියට ගැස්සුන ටේ ඇස් ඇරියේ ජන්කුක් කලබල වෙලා බිමින් නැගිටිද්දී ..

ජන්කුක් තමන් දිහා කලබලෙන් වගේ බලන් ඉන්නවා දැකපු ටේ ඉක්මනට සෝෆා එකෙන් නැගිටලා උඩට දිව්වේ ජන්කුක් තමන්ගේ මූණ දකී කියලා බයෙන් වගේ ..

ජන්කුක් ටේට කතාකරන්න ගියත් ජන්කුක් නැවතුනේ ඉන්හා කිචන් එක දිහායින් එනවා දැකපු නිසා ..

🕊️ඕහ් ඔයා ආවද .. ? වොශ් එකක් දාගෙන එන්න ..

ඉන්හා එහෙම කියලා ආයෙත් යන්න හදද්දී ජන්කුක් ඉන්හව නැවැත්තුවා ..

💜නූනා ටේ .. ?

ජන්කුක් අහද්දී බය වෙලා වගේ ජන්කුක් දිහා බලපු ඉන්හා ලාවට හිනාවුනා ..

🕊️ට්-ටේ ඇයි .. ?

💜එයාට ප්‍රශ්නයක්ද .. ? එයාගේ මූණ , එයා අඩලා නූනා ..

ජන්කුක් කියද්දී ඉන්හට බයටම කෙළ ගිලුනා ..

🕊️ට්-ටේ ඔ-ඔවු එයා මේ වැටු-නා එ-ඒකයි ඇඩුවේ ..

ඉන්හා ඒ වෙලේ මතක් වුනු බොරුව ජන්කුක්ට කියලා දැම්මේ නැත්තන් ඉන්හට දෙන්නගෙන්ම බේරුමක් නැති නිසා ..

💜ව්-වැටුනා , කොහෙද .. ?? එ-එයාට තුවාලද .. ??

🕊️යාහ් කුක් ..


Yakseok~||TK|| 🔞✔Where stories live. Discover now