24ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

803 135 13
                                    

After 2 Days~

ටේ හිටියේ කිචන් එකට වෙලා ස්ට්‍රෝබෙරි වගයක් කප කප ..

* Phone Ringing *

මේ අතරේ ටේට ඇහුනේ ඉන්හගේ ෆෝන් එක රින්ග් වෙනවා .. ඉන්හා මේ වෙනකොට හිටියේ ලිවින් රූම් එකට වෙලා ..

💚නූනා .. ඔයාගේ ෆෝන් එක රින්ග් වෙනවා .. !!!

ටිකක් සද්දෙට කියපු ටේ බැලුවේ ෆෝන් එකේ Id එකේ .. ඒකේ තිබ්බේ  "Koo Baby" කියලා .. ටේට ඒ කවුද කියලා හිතාගන්න වැඩිවෙලාවක් ගියෙ නෑ ..

ෆෝන් එක ආයෙත් පැත්තකින් තියපු ටේ ස්ට්‍රෝබෙරි ටික කපන්න ගනිද්දී ඉන්හා වේගෙන් අඩි තිය තිය කිචන් එකට ඇවිත් ෆෝන් එක ගත්තා .. Id එක දැකලා කලබල උන ඉන්හා ටේ දිහාත් බලලා ඉක්මනට ලිවින් රූම් එකට ගියා ..

📲

🕊️කූ .. ?

💜නූනා පොඩි ප්‍රශ්නයක් ..

🕊️ක්-කූ .. ඇයි මොකද්ද උනේ .. ? ඔයා හොදින්ද .. ??

ඉන්හා කලබලෙන් වගේ අහද්දී ජන්කුක් කලේ ලාවට හිනාවුන එක ..

💜මට කරදරයක් නෑ නූනා .. ඒත් මගෙ මිස්ටර් බෝගම්ට ප්‍රොජෙක්ට් එක ගැන කතාකරගන්න මගෙ ගෙදරදි මීට් වෙන්න ඕනිලු .. ඉතින් , හොටෙල් එකට එක්කන් යන්න බෑනේ .. ඔයාට තේරෙනවනේ නූනා ම්ම් .. ?? ටේ කැමති නෑනේ මන් එනවට ..

ජන්කුක් කිව්වේ හරි අසරණ විදියට ..

🕊️හරි හරි කූ මට තේරෙනවා .. කවද්ද එන්න ඕනි කියන්නේ .. ?

💜අ-අද .. ?

🕊️හ්ම් හරි .. ඔයාලා එන්නකෝ .. මන් බේබිව ශේප් කරගන්නම් ..

ඉන්හා කිව්වේ සන්සුන් කටහඩකින් ..

💜අනේ තෑන්ක්ස් නූනා .. මන් පුලුවන් තරන් ඉක්මනට යන්න බලන්නම් ..

🕊️හරි ඔයා ඕවා ගැන හිතන්නැතුව එන්නකෝ ..

කෝල් එක කට් කරපු ඉන්හා හෙමීට ඇවිදගෙන ගියේ කිචන් එකේ ස්ට්‍රෝබෙරි කපන ටේ ලගට ..

🕊️බේබි .. ??

ඉන්හා කතාකලේ පුටුවකින් වාඩිවෙන ගමන් ..

💚ඇයි නූනා .. ??

ටේ කතාකලේ ස්ට්‍රෝබෙරි කපන එක නවත්තන්නැතුව .. මොකද ටේ ඉන්හගේ කෝල් එක අහගෙන හිටියා ..

Yakseok~||TK|| 🔞✔Where stories live. Discover now