36ᴛʜ ʏᴀᴋsᴇᴏᴋ...♡

831 132 46
                                    

"ම්ම්හ්"

කෙදිරිල්ලක් එක්ක ටේ නැගිට්ටේ හිසෙන් දැනුනු තද වේදනාවට.. නැගිටපු ගමන් ටේට සැරක් දැනුනා.. ඒක තමන්ට සිහිය නැතිවෙන්න ඒ පුද්ගලයෝ අල්ලපු බෙහෙත් එක කියලා අදුරගන්න ටේට වැඩිවෙලා ගියේ නෑ.. ඔලුවත් අල්ලන් වටපිට බලපු ටේ දැක්කේ හුරුපුරුදු ඇස් දෙකක්..ඔවු,ටේට දැනුනා..ඒ ඇස් දැකලා හුරු බව..මාස්ක් එකක් දාන් තමන් හිටිය ඇදේ පැත්තකින් ඉදගෙන හිටිය ඔහුගේ කටකොණේ තිබ්බ හිනාව ටේට නොපෙනුනා..

"Then....!?"

එහෙම කියපු ඒ පුද්ගලයා මාස්ක් එක ගැලෙව්වේ ඒ සුකෝපභෝගී කාමරයේ හිටපු ආරක්ශකයන්ට එලියට යන්න කියලා සන් කරන ගමන්..

💚ඔ-ඔයා..!?

ටේ පුදුම උනා..ඔවු, එදා තමන්ට කරදර කරන්න හදපු බෝගම් තමන්ගේ ඇස් ඉදිරියේ මෙහෙම ඉද්දී ටේ පුදුම උනා..ඊටත් වඩා බය උනා..

🍂ඌව්..බේබිට තාම මාව මතකයි එහෙනම්..

බෝගම් කිව්වේ ඇදෙන් නැගිටලා හෙමීට ටේ ලගට එන ගමන්..ටේ කලේ හෙමීට පිටිපස්සට ගිය එක විතරයි..

💚ම්-මට පාඩුවේ ඉන්න දෙන්න..

ටේ කිව්වා..ඒත් බෝගම් හිටියේ ඒ දේවල් අහන තත්වෙක නෙවෙයි..ඔහු හිටියේ රාගයෙන් මත්වෙලා..

🍂හහ්!පාඩුවේ ඉන්න දෙන්නනම් මෙච්චර මහන්සිවෙලා ලගට ගන්නෑනේ..

බයටම ටේගේ බෝල ඇස් වලින් කදුලු ගලන්න ගත්තා..වෙන දේකට නෙවේ , ආයෙත් ඒ උණුහුම ලබන්න බැරිවෙයිද කියලා බයටම..

🍂ම්ම්..අපි වැඩ පටන්ගන්න කලින් ඔයාගේ ආදරණීය හස්බන්ඩ්ගෙන් අවසර අරන් ඉමු..

කටකොණින් හිනාවෙලා බෝගම් සාක්කුවට අතදාලා ගත්තේ ටේගේ ෆෝන් එක..

💚ම්-මගේ ෆ්----

🍂ශ්....

තමන්ගේ තොල් වලට ඇගිල්ල තියලා සද්ද කරන්න එපා කියලා සන් කරපු බෝගම් ජන්කුක්ට කෝල් කලා.. ටික වෙලාවක් රින්ග් වෙලා ජන්කුක් කෝල් එක ආන්ස්වර් කලා..

💜ට්-ටේ...!?

ජන්කුක් කතාකලා..ඒ හඩේ ගැබ්වෙලා තිබ්බ සතුට විදගන්න ටේට වාසනාව මදිඋනා..

Yakseok~||TK|| 🔞✔Место, где живут истории. Откройте их для себя