𝐓𝐇𝐄 𝐞𝐧𝐝

667 82 9
                                    

taehyung : ඇයි අරය අච්චර සද්දෙන් කෑ ගහන්නෙ..

soobin : ආහ් ඒයා බීරීලු,ඒත් එයා හිතන්නෙ අනිත් අය බීරී කියලලු,ඒකයි ඒ!!

taehyung : ඒකිනම් බීරි මේ යකා මොකටද කෑ ගහන්නෙ..
____________________________

ජීකුක් දෙන්න එලියට ගියපු නිසා යූන්ගි ටේටයි සූබින්ටයි සර්ව් කරන්න පටන් ගත්ත

මේ..ඕයීඊඊඊඊ ටේ ෆක්! mr.කිම් ඔයාට ඕනි රෙඩ් වයින්ද

යූන්ගි කෑ ගහල ටේගෙන් ඕනි වයින් ජාතිය අහද්දි සූබින් හිටියෙ ෆෝන් එකේ සිහියෙන් ,ඒ නිසා සූබින්ට යූන්ගි කියපු දේ ඇහුනෙ නෑ ,ටේ ටිකකට කල්පනා කලේ එයත් බීරිද කියල

යූන්ගි කියපු දේ වැරදියට ඇහුනු සූබින් ඇස් දෙකත් ලොකු කරන් ආයෙ අනිත්පැත්තට කෑ ගැහුව

ඈඈඈඈඈඈ...ටේට ෆක් කරන්න ඕනි!

සූබිනෝ උබට මෝල්ද..ඒක නෙවේ උක් තියෙනෝ කනවද

ඇහුන්නෑ!

උබ උක්කනවම්හුහ්ජ්ග්‍ය්ජ්..

ටේ පැනපු ගමන් සුගාගෙ කටවහල දාල සූබින් දිහා බලල දත්තිස්දෙකම පේන්න හිනා වුනා

ඒයි පූස් තඩියො ඔයානේ මේ ආ!

ඈ..ක..කවුද සුගා මන් යූන්හා

අනේ පලයන් සුගා හියුන්ග් යන්න..ආව මෙතන මාව අන්දන්න,අර කැන්ඩි ලමිස්සියො දෙන්න කුකියයි චිමියි නේද

ඕ..ඕ..මගෙ ශුඩු මහත්තය ඒ

ජීකුක් දෙන්න ආයෙ එයාල පැත්තට රෙදිත් උස්සන් දුවන් එනව දැකපු ටේ කුප්ප හිනාවක් දාල සුගා එක්ක කතා කරන එක නවත්තල ඉක්මනට ආයෙ පුටුවෙන් වාඩිවුනා

කාටද ෆක් කරන්න ඕනි!ටේදට,අපි ඊයෙත් කල්ජ්ගුජ්ම්න්ක්ෆ්

මේ පාර ජන්ග්කුක්ගෙ කට වැහුවෙ යූන්ගි..

මේ විකාර සේරම බලන් හිටපු සූබින් පුටුවෙන් නැගිටල ජන්ග්කුක්ගෙ ඇගේ හැප්පීගෙනම ටේ ලගට ගිහින් හිටගත්ත

දැක්කද යූන්ගි හියුන් අරූගෙ පස්සෙ සයිස් එක,ලගින් ගියොත් ඇහැක් නෑ

උබේ පස්ස ලොකු නෑ කියල ඌ මොනා කරන්නද ඉරිසියා නොකර හිටහන් බන්

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now