𝐏𝐀𝐑𝐓 33

416 69 21
                                    

ජන්ග්කුක් ටේහියුන්ග් දෙන්න හිතින් වගේම ගතිනුත් එක්කෙනෙක් වෙලා අදට මාසයක් වෙනව,එදයින් පස්සෙ ටේකුක් දෙන්නගෙ රන්ඩු ටිකක් අඩු වුනත් රන්ඩු නැවතුනේනම් නෑ

සෙල්ලම් බඩුවක් උදුර ගත්ත පොඩි එකෙක් වගේ ජන්ග්කුක් මූනත් ඇබුල් කරන් සෝෆා එක උඩින් ඉදන් ටේ හියුන්ග් ලෑස්ති වෙන දිහා බලන් හිටිය,ජන්ග්කුක්ගෙ මූන තරහටම රතු වෙලා තිබ්බෙ පුපුරන්න ඔන්න මෙන්න තියෙන බැලුමක් වගේ

කුකී..දැන්වත් ඔය මූන ආප්පෙ වගේ කරන් ඉන්නෙ නැතුව හිනා වෙන්නකො හනී...

හහ් ඔයා කියන්නෙ මගේ සූන් ටු බී වයිෆි වෙන කෙනෙක් එක්ක ඩේට් එකකට යද්දි මට හිනාවෙවී පාටියක් දාමු කියලද

ටේහියුන්ග් ජන්ග්කුක් එක්ක ඔෆිස් එකට ගියපු වෙලාවෙ ජන්ග්කුක්ගෙ අප්පගෙ පරනම යාලුවෙක් වගේම ජන්ග්කුක්ගෙ කම්පනි එකේ චෙයාමන් කෙනෙක් උන mr shin ටේත් එක්ක ගොඩක් හිතවත් උනා

ටේ වගේම ජන්ග්කුක්ත් ශින්ට එයාලගෙම අප්පට වගේ ගොඩක් ආදරේ කලා,ශිනුත් එයාගෙම දරුවො දෙන්නෙක්ට වගේම ටේකුක් දෙන්නටත් ආදරේ කලා

𝐟𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤

ᴀᴛ ᴊᴋ'ꜱ ᴏꜰꜰɪᴄᴇ ʀᴏᴏᴍ

ජන්ග්කුක් ටේහියුන්ග් වගේම mr.shin තුන්දෙනාම හිටියෙ ජන්ග්කුක්ගෙ ඔෆිස් රූම් එකේ ඉදන් කෑම කන ගමන්

ශින් ඉන්නෙ ලොකු කල්පනාවක වගේ තේරුන ජන්ග්කුක් ශින්ට කතාකරා

jk: අංකල් ඔයා හොදින්ද,ප්‍රශ්නයක්නම් කියන්න මන් අනිවාරෙන් උදව් කරන්නම්

mr.shin: ම්ම්..ජන්ග්කූ ඔයා මගේ පුතාව දන්නවනෙ

tae: සූබින්?

shin: ඔව්..සූබින් එයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ් එයාව දාල ගිය දවසෙ ඉදන් හරියට කෑමක් බීමක්වත් නෑ,අඩුම තරමෙ මාත් එක්ක කතාවක්වත් නෑ,එයා හිනාවුන දවසක් මට මතකත් නෑ ජන්කූ..im scared

jk: අංකල් ශින් සූබින්ට ඒ ගස් ගෙම්බව අමතක වෙන්නත් එක්ක ලස්සන හිත හොද සෙම්සි බෝයි කෙනෙක්ව හොදල දෙන්න,ඌ අනිවා කලින් වගේම වෙනව

tae: යාහ් කූ මොනාද කියවන්නෙ ආ

ටේහියුන්ග් ජන්ග්කුක්ව කොනිත්තල අහද්දි ජන්ග්කුක් ටේ දිහා බලල ඇහැක් ගැහුවම ටේහියුන්ග් ජම්බු ගෙඩියක් වගේ රතු උනා

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now