𝓹𝓪𝓻𝓽 29

443 94 46
                                    

taehyung : මන් තමුසෙට පෙන්නන්නම් මගේ කුකී දිහා බලල කරගත්තෙ කොච්චර ලොකු වැරැද්දක්ද කියල ජේහි

තේ ජේහි එනකම් ජන්ග්කුක්ගෙ පුටුව උඩින් වාඩි වෙලා ආයෙ පොඩි නින්දක් දැම්ම
ඒත් ටේ එකපාරට ගැස්සිලා  ඇහැරුනේ එයාගෙ ඔලුව දිගේ සීතල දෙයක් ගලාගෙන යනව වගේ තේරුන නිසා

tae: යාහ් වට්ද ෆක්!!

jaehi pov

කිම් ෆකින් ටේහියුන්ග් තමුසෙ කොහොමද mr.jeon ඉන්න තැන මට ලැජ්ජ කරේ,ආයිශ් ජන්ග්කුක් හිටියෙ නැත්තම් මන් දන්නව තමුන්ට කරන දේ,කාත් කවුරුත් නැති තර්ඩ් ක්ලාස් හිගන්නෙක් එනවද මට මැනස් කියල දෙන්න ,බලාගන්නව මන් කරන දේ

ජේහි ටේ ඉල්ලපු කෑම ටිකත් අරන් ඔෆිස් එකට යනකොට ජන්ග්කුක්ගෙ පුටුව උඩ ඉදන් ඉන්න ටේව දැකල තවත් කේන්ති ගියා

තමුසෙට මිල්ක් ශේක්ද ඕනි,ඉන්නව මන් තමුන්ට මිල්ක්ශේක් පොවන්න ස්ලට්

ජේහි කෙලින්ම ටේ ලගට ඇවිත් මිල්ක්ශේක් එක ටේගෙ ඔලුවට හලල දැම්ම

th: වට්ද ෆක් ජේහි!!

jaehi: ඕහ් නැගිට්ටද හිගන කොල්ලො..නැගිටිනව ජන්ග්කුක්ගෙ පුටුවෙන් දැන්ම,තමුසෙ ජන්ග්කුක්ගෙ පුටුවත් නාස්ති කරනව ඊව්

taehyung : මන් කවුද කියල තමුන්ට අමතක වෙලා වගේ මිස් ජේහි

jaehi: තමුන්ද..තමුන් මොකාද කියල මන් හොදටම දන්නව,තමුන් අම්මෙක් අප්පෙක් නැතුව ජීවත් වෙන්න විදිහක් නැතුව ජන්ග්කුක්ට ඇග විකුනන ජන්ග්කුක්ගෙ ටෝයි එකක්,තමුන් ගැන ලැජ්ජාවක් නැද්ද ,අනිත් අයගෙ මිනිස්සු පස්සෙ යන්නෙ තමුන්ට ආත්මගරුත්වයක් කියල එකක් නැද්ද

taehyung : මන් ටෝයි කෙනෙක් නෙවෙයි!! අනික ජන්ග්කුක් මගේ වෙන කාගෙවත් නෙවෙයි ඉහි ඉහි

jaemi: අනේ බලන්නකො මේ පොඩි එකා අඩනවනෙ ආයිගෝ ..ඕහ් ඔව් ඔයා ජන්ග්කුක්ගෙ ටෝයි නෙවේ,සමහර විට ඔයා ජන්ග්කුක්ගෙ බේබි බෝයි වෙන්නැති,එතකොට ජන්ග්කුක් තමුන්ගෙ sugar daddy ද ,ලැජ්ජාවක් නැද්ද තමුසෙට ආ,හොදට අහගන්නව ජන්ග්කුක් මගේ..අපි තව ටික දවසකින් මැරි කරන්න ඉන්නෙ

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now