𝓹𝓪𝓻𝓽 6

636 112 87
                                    

ජන්ග්කුක් තේහියුන්ග් එක්ක ඇවිදින්න ආවෙ අද university නිවාඩු දවසක් නිසා,මේවගේ ඇවිදින්න යන එක එයාලට එච්චර ගානක් නෑ,මොකද එයාල චූටි කාලෙ ඉදන්ම enemy ල නිසා

ජන්ග්කුක් අයිස් එකක් කමු

ටේහියුන්ග් ජන්ග්කුක්ව අයිස් ක්‍රීම් කඩයක් පැත්තට ඇදන් යන්න පටන් ගත්තෙ ජන්ග්කුක් බෑ කිය කිය කෑ ගහද්දි,මොකද ජන්ග්කුක් දන්නව ඕක ඇතුලට ගියොත් ටේහියුන්ග් එලියට එන්නෙ අඩුම තරමෙ අයිස් ක්‍රීම් දහයකටවත් වැඩේ දීල කියල

ඉන්න ඉන්න ටේහියුන්ග් ,ඔයා ඔතනම ඉන්න,මන් ගිහින් අරන් එන්නම් හරිනෙ

ඒත් ඇතුලට ගිහින් කනකොටනෙ මරු බුකී කුකී...

ඔව් ඔව් ඔහෙට ඒක හොද වුනාට මගේ පර්ස් එකට ඒක හොද නෑ,ඔහොම ඉන්නව මන් එන්නම්

නොදකින් මල පෙරේතය,තමුසෙනම් පුදුම පෙරේතයෙක් අයිසෙ,ටොගෙ පර්ස් එක වැටියම් මගේ කාර් එක ඇතුලෙ මල පෙරේත කුම්බාන්ඩය,තව්සෙ වගේ enemyයෙකුට කර ගැහුවනෙ මාත් අම්මප,අපේ අම්මල කියන දේ අහල තව්සෙ එක්ක එන්නෙ නැතුව හිටියනම් මට මෙහෙම වෙන්නෙ නෑනෙ ,බලහම් බලහම් මට වෙලා තියන දේ

ටේහියුන්ග් කටපියන් කාපිය මේක,මිනිස්සු ඉන්නව මෙතන හිකනලයො

කටවහන් ඉන්න ඕනි නම් තව්සෙගෙ එකෙනුත් කටක් ඕනි හ්ම්

ආ..මේක කාල ඉන්නවකො සේරටම කලින් මී මින්න

මේක කාල ඉන්නවකො සේරටම කලින් මී මින්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ඔයාලත් ගම්න😌)

ඊට පස්සෙ දෙන්නම ගියේ රාමේන් කන්න,ටේට සැර හොද නැති නිසා ජන්ග්කුක් ටේට සැර අඩු එකක් අරන් දුන්නත් ටේට ජන්ග්කුක්ගෙ රාමේන් එකේ අහ බලන්නම ඕනි කියල රන්ඩු වෙන්න ගත්තෙ ජන්ග්කුක්ට එයාගෙ ඔලුව මේසෙ කොනක ගහගන්න හිතෙද්දි

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now