𝓹𝓪𝓻𝓽 13

518 103 94
                                    

ට්..ටේහියුන්ග් ම්හ්..මට ආහ් අමාරුයි ටේ..

මන් ටේහියුන්ග් නෙවෙයි ඩැඩී..මන් ඔයාගෙ බේබි ඩෙෆ්නි

ට්..ටේහියුන්ග්

ජන්ග්කුක්ගෙ ඇගට දැනටමත් ගොඩක් අමාරු වුනත් ටේහියුන්ග් ඇර වෙනකෙනෙක් එක්ක එයාගෙ හැගීම් බෙදා ගන්න කීයටවත් ජන්ග්කුක් කැමති වුනේ නෑ,ඩෙෆ්නි කොච්චර ජන්ග්කුක්ව කිස් කරන්න හැදුවත් ජන්ග්කුක් දිගටම ඩෙෆ්නිව ප්‍රතික්ශේප කලේ ටේහියුන්ගෙ නම කොදුරන ගමන්

ටේහියුන්ග් ටේහියුන්ග්  ටේහියුන්ග් තමුන්ගෙ ඔය ඔලුවෙ වෙන දෙයක් ඇත්තෙම නැද්ද ජියොන් ජන්ග්කුක්!!බලාගන්නව මන් තමුන්ව මගේ කර ගන්න හැටි

ඩෙෆ්නි හිටියෙ හොදටම කේන්ති ගිහින්,ජන්ග්කුක්ගෙ ඇගේ ඩ්‍රග් එක පැතිරිලා තියෙද්දි පවා ජන්ග්කුක් ටේහියුන්ග් ගෙම පහස හෙව්ව එකට ඩෙෆ්නි හිටියෙ හුගක් කේන්තියෙන්,ඒ නිසාම ඩෙෆ්නි එයාගෙ අතේ තිබ්බ අනිත් ඩ්‍රග් එකත් ජන්ග්කුක්ට ඉන්ජෙක්ට් කලා

ඒ ඩ්‍රග් එක නිසාම ජන්ග්කුක්ගෙ පාලනේ නැතිවෙලා ගියේ කලින් එකටත් වැඩිය දැන් ඩෙෆ්නි එයාට දුන්න ඩ්‍රග් එක පවර්ෆුල් නිසා

ටේහියුන්ග්..බබා ඔයා ආවද..ඩැඩීට ඔයාව දැන් හුගක් ඕනි බේබි බෝයි

ජන්ග්කුක් හිටියෙ හොද සිහියෙන් නෙවෙයි,ඩ්‍රග් දෙකක් එයාගෙ ඇගේ වැඩ කරා,ඒත් එයාගෙ මනසෙ හිටියෙ ටේහියුන්ග් විතරයි,ඒ නිසාමයි ඩෙෆ්නිවත් ජන්ග්කුක්ට ටේහියුන්ග් වගේ පේන්න ගත්තෙ

ජන්ග්කුක්ගෙ තොල් ඩෙෆ්නිගෙ බෙල්ල දිගේ රටා මවන කොට ඩෙෆ්නි එයාව වගේම ජන්ග්කුක්වත්  නිරුවත් කරේ එයාගෙ බලාපොරොත්තුව අන්තිමේදි ඉශ්ට කර ගන්න තිබුනු ආසාව නිසා

ඒත් එයා ඒවෙලේ ඒදේ නොකරනම්,ඉස්සරහට වෙන්න තියෙන ගොඩක් නරක දේවල් නොවෙන්න තිබුන

ජන්ග්කුක්..උදේට මේ දේවල් දැන ගත්තම එයා කොහොම හැසිරෙයිද,ජන්ග්කුක් ගොඩක් ගෑනු ලමයින්ව ආශ්‍රය කලා,ඒත් ඒ හැමදේම ටේට පේන්න විතරයි,ජන්ග්කුක් එයාගෙ පලවෙනි හාදුව පවා දුන්නෙ ටේහියුන්ග්ට,ජන්ග්කුක්ට අනුව ජියොන් ජන්ග්කුක් කියන්නෙ කිම් ටේහියුන්ග්ට අයිති වස්තුවක්

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Wo Geschichten leben. Entdecke jetzt