𝓹𝓪𝓻𝓽 30

439 79 12
                                    

ටේහියුන්ග් ඇදේ දකුනු පැත්තෙ ඉදන් වම් පැත්තට ආපහු පෙරලුනේ ජන්ග්කුක්ව එයාගෙ ප්ලෑන් එකට එකග කරගන්න ක්‍රමයක් කල්පනාවුනේ නැති නිසා
ටේහියුන් ජන්ග්කුක් ඔෆිස් ගිය වෙලේ ඉදන් හතර අතටම කැරකෙන්න ගත්තෙ පාටි එක ගැන හිත හිත

taehyung opv

ආහ් දැන් මොකක්ද කරන්නෙ මන්..පාටි එක තීන්නෙ ක්ලබ් එකක කියල දැන්ගත්තොත් කුකී කොහොමත් යන්න දෙන්නෑ..මොකක්ද කරන්නෙ..නොයත් බෑ කල්පනා කරන්න ටේ කල්පනා කරන්න ආයිශ්

ටේගෙ university එකේ යාලුවෙකුගෙ උපන්දිනේකට ටේටයි ජිමින්ටයි ආරාදනා කලා,ජිමින් නම් ක්ලබ් නිතරම වගේ ගියත් ටේට ක්ලබ් යන්න ජන්ග්කුක්ගෙ අවසරයක් තිබ්බෙ නෑ,ටේහියුන්ග්ට එයා කැමති ඕනිම දෙයක් කරන්න පුලුවන් කම තිබ්බා.ඒත් ක්ලබ් යන එක A BIG NOOO

ජන්ග්කුක් කැමති වුනේ නෑ ටේහියුන්ග් බීපු මිනිස්සු අස්සෙ යනවට,ඒ වගේම ජන්ග්කුක් කැමති නෑ බීපු මිනිස්සු ටේ දිහා වැරදි විදිහට බලනවට,අනික ක්ලබ් වල ඉන්නෙ කොහෙත්ම හොද මිනිස්සු නෙවෙයි ඒ නිසාම ජන්ග්කුක් ටේට ක්ලබ් යන එක තහනම් කරලයි තිබුනෙ

ජන්ග්කුක්ව කැමති කරව ගන්න ක්‍රමයක් කල්පනා කර කර ඉන්නකොට ටේට ජිමින්ගෙන් කෝල් එකක් ආවා

OTP

taehyung : හෙලෝ චිමී..

jimin: තේහියුන්ගා ඔයා එනවද අද ජන්ග්කුක් මොකෝ කියුවෙ හා කියුවද

taehyung : චිමී..මන් තාම ඇහුවෙත් නෑ,ජන්ග්කුක් උදේම ඔෆිස් ගිහින් දැන් මොකෝ කරන්නේ ඉහි ඉහි

ටේගෙ බොරු ඇඩිල්ල ඇහුන ජිමින් ඇස් රෝල් කරල හිනාවුනා

jimin: යාහ් බොරුවට අඩන්නැතුව ඉන්නව,ඔය ඇඩිල්ල දානවකො ටිකක් ජන්ග්කුක් ගාව,ඕක ඇබලය වගේ රැවටෙයි

taehyung : ඈ මන් අහල තියෙන්නෙ ඇබලය වගේ පැනි හලන මිනිස්සුත් ඉන්නෝ කියලනෙ චිමී

jimin: ඈ බොල පොලොස් කොට්ටෝරුවො තොට දැන් වැදගත් දේ ඇබලය කරන දේද ක්ලබ් යන්න අවසර ගන්න එකක් කියහන්කො

ටේහියුන්ග් ජිමින්ට මුකුත් කියන්න කලින් ටේට එයාගෙ අනිත් ෆෝන් එක රින්ග් වෙනව ඇහුන,ටේගෙ ඇස් සතුටෙන් දිලිසෙන්න ගත්තෙ ඒ කෝල් කරන්නෙ ජන්ග්කුක් නිසා,ජිමින්ටත් කියල ඒ කෝල් එක කට් කරල ටේහියුන්ග් ඉක්මනට ජන්ග්කුක්ගෙ කෝල් එක ආන්සර් කලා

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Kde žijí příběhy. Začni objevovat