𝓹𝓪𝓻𝓽 27

489 89 18
                                    

ᵃᵗ ⁿⁱᵍʰᵗ

ජින් කුස්සියට වෙලා ටේට ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් හදන ගමන් හිටිය

නැම්ජූන් කාමරේට වෙලා එයා අතින් කැඩුන ජින්ගෙ අලුත්ම කන්නාඩිය හන්ගන්න තැනක් හොයනව

එතකොට යූන්ගි..එයා වෙනද වගේම ටීවි එකත් දාගෙන ජිමින්ගෙ උකුලෙ නිදි,ජිමින් යූන්ගිගෙ ඔලුව අත ගානව

හොබී ජැක්සන් එන නිසා සුවද සබන් ඇග ගාල ස්නානය කරනව

එතකොට අපේ ටේකුක් ජෝඩුව මේ කිසි දෙයක් ගනන් නොගෙන තුරුල් වෙලා හොදට නිදි

කට්ටියගෙම වැඩ ටික වෙලාවකට නතර වුනේ ඉස්සරහ දොරේ බෙල් එක වදින සද්දෙ නිසා,එන්නෙ කවුද කියල කලින්ම දැනන් හිටපු නිසා කවුරුත් බෙල් එක වදින එක ගනන් ගන්නෙ නැතුව දිගටම තම තමන්ගෙ වැඩ කරගෙන යද්දි අසරන ජැක්සන් දත් තිස්දෙකත් එලියට දාන් මල් බොකී එකකුත් අරන් හොබී...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කට්ටියගෙම වැඩ ටික වෙලාවකට නතර වුනේ ඉස්සරහ දොරේ බෙල් එක වදින සද්දෙ නිසා,එන්නෙ කවුද කියල කලින්ම දැනන් හිටපු නිසා කවුරුත් බෙල් එක වදින එක ගනන් ගන්නෙ නැතුව දිගටම තම තමන්ගෙ වැඩ කරගෙන යද්දි අසරන ජැක්සන් දත් තිස්දෙකත් එලියට දාන් මල් බොකී එකකුත් අරන් හොබී දොර අරින කම් බලන් හිටියා

j hope: ජැක්සන් හියුන්ගි එන්න,අපි බලන් හිටියෙ ඔයා එනකන්

jackson : ඕහ් සොරි බබා,ටිකක් ට්‍රැෆික් වැඩී අද ඒකයි,ඕහ් මේ මල් බොකී එක ගෙනාව ඔයාට

ජේහොප් කම්මුල් දෙකත් රෝසපාට කරන් ලැජ්ජාවෙන් හිනාවෙලා මල්බොකී එකත් අරන් ජැක්සන්ව ගේ ඇතුලට එක්කගෙන ආව

ඒ වෙලාවෙම ටේකුක් දෙන්නත් හෙමින් පඩිපෙල බැහැගෙන පල්ලෙහට ආව,දැන්නම් ටේගෙ උණ හොදටම බැහැල තිබ්බෙ

jk: ඕහ් ජැක්සන් හියුන්ග් ඔයා දැන්ද ආවෙ

jackson : ඔව් කුකී ආව විතරයි,ටේට කොහොමද දැන්

jk: එයාගෙ උණ නම් හොදයි හියුන්ග්,අනේ මන්ද කෝකටත් බෙහෙත් වේලක් දීල බලමු

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now