𝓹𝓪𝓻𝓽 9

595 103 22
                                    

හැම ලමයෙක්වම රැස්වීම් ශාලාවට කැදවල තිබුනනිසා හැමෝම වගේ හිටියෙ රැස්වීම් ශාලාවෙ

මාලු කඩේවගේ තිබ්බ රැස්වීම් ශාලාව එක පාරට නිහඩ වුනේ university එකේ ප්‍රින්සිපල් කතාකරන්න පටන්ගත්තු නිසා

හොදයි ලමයි,ඔයාලත් උනන්දුවෙන් ඇත්තෙ හැම ලමයෙක්වම මෙතනට කැදවපු හේතුව ගැන,හොදයි ඔයාල හැමෝම දන්නව අපේ university එකට හැම අවුරුදු හතරකට පාරක්ම අලුත් ප්‍රසිඩන්ට් කෙනෙක් තෝරනව කියල

(පාසලේ ප්‍රසිඩන්ට් කියන්නෙ සිසුන් අතර බලවත්ම තැනැත්ත කියන එක,එයා දෙවනි වෙන්නෙ ප්‍රින්සිපල්ටයි පාසලේ ගුරුවරුන්ටයි විතරයි,සිසුන් ගැන තීරන ගැනීමේදී පවා ප්‍රසිඩන්ට්ගෙන් උපදෙස් ගන්නව,ඔහුට හෝ ඇයට එරෙහිව යන්න කිසිම සිසුවෙකුට හැකියාවක් නැහැ,ඒවගේම මොහුට ලොකු වගකීම් රාශියක් ඉටුකරන්න සිද්ද වෙනව,හැම ලමයෙක් ගැනම වගකීම දරන්න වෙන්නෙ මොහුට)
(මේක මන් හදපු එකක් හරිද,ඇත්තට ඔහොම එකක් තියෙනවද කියල මන් දන්නෑ😪)

ආපහු යමු ප්‍රින්සිපල්ගෙ කතාවට👇

මේ අවුරුද්දෙත් අපි අලුත් ප්‍රසිඩන්ට් කෙනෙක් තෝරනව,ඉතින් අද ජන්දයක් පැවැත්වෙනව,ඔයාල ප්‍රසිඩන්ට් වෙනවට කැමති අයට ජන්දය ප්‍රකාශ කරන්න,ඔයාල තෝරන අයගෙන් වැඩිපුර ජන්ද ගත්ත තුන්දෙනෙක් තෝරගෙන ඒ තුන්දෙනාගෙන් හොදම කෙනාව ගුරුමන්ඩලය විසින් තෝරනව,මන් හිතනව ඔයාල හොදට හිතල ජන්දය ප්‍රකාශ කරයි කියල,ස්තූතී

ජන්ග්කුක් උබ මොකක්ද කරන්න හිතන් ඉන්නෙ

යූන්ගි ඇහුවෙ ලොලිපොප් එකකුත් කටේගහන් බිත්තියට හේතුවෙලා හිටපු ජන්ග්කුක්ගෙන්

උබ දන්නවනෙ හොදටම,ස්කූල් ප්‍රසිඩන්ට් වුනේ නැත්තම් අප්ප මාව කයි යකෝ,වැඩිපුර වෝට් තියෙන ගොඩට මාවත් එයි කියනෙක ශුවර් ඒත් අන්තිමට  තේරෙයිද කියන්න දන්නෑ බන්

ජන්ග්කුක්ගෙ අයිය කායි තමා ගිය අවුරුද්දෙ ප්‍රසිඩන්ට්,ජන්ග්කුක්ගෙ අම්ම වගේ නෙවෙයි එයාගෙ අප්පට හැමවෙලේම ඕනි වුනේ හැමදේකිම්ම 1 වෙනි තැනට එන්න,ඉතින් ජන්කුක්ට මේ පාර ස්කෝලෙ ප්‍රසිඩන්ට් වුනේ නැත්තම් අනිවාරෙන් අප්ප එයාව වෙන රටකට යවයි කියන එක ජන්ග්කුක් දැනන් හිටිය

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Donde viven las historias. Descúbrelo ahora