𝓹𝓪𝓻𝓽 16

534 96 22
                                    

අද කට්ටියම පාක් එකට ආවෙ ලබන මාසෙ එක්සෑම් පටන් ගන්න නිසා ඒ මාසෙදි කට්ටියට හෙල්ලෙන්නවත් බැරිවෙන තරමට වැඩ වැඩි වෙනව කියල හොදටම දන්න නිසා

කට්ටියම හොදට විනෝද වුනා ඒත් ජන්ග්කුක් ..එයා හිටියෙ ලොකූ බරකින්

ගෙදරින් එනකොටම කට්ටියටම ටේ කියුවත් ටොයිලට් ගිහින් එන්න කියල පන්ඩිතකම ඔලුවටම ගහල තිබ්බ ජියොන් ජන්ග්කුක් කියුවෙ එයාට යන්න ඕනි නෑමයි කියල

ඒත් කානිවල් එකට ඇවිත් පැයක් විතර යනකොටයි ජන්ග්කුක්ට තේරුනේ ගෙදරදි ටේ කියුව වගේ බර නිදහස් කරන් ආවනම් කොච්චර හොදද කියලා

hobbi- ජන්ග්කුකා මොකද ඕයි පනුව වගේ ඇබරෙන්නෙ

suga-මොකෝ උබට කිරිපනු ගායද

jimin- ටේ මුගේ පෙත්ත දීල නෙවෙයිද උබ එක්කන් ආවෙ

th- ජන්ග්කුක් මොකෝ ආ..

jk- ට්..ටොයිලට් යන්න ඕනි,ඔම්මාහ් ඉවසන්න බෑ ඌහ්,මෙතනම යයි දෙයියො

th- කට වහගෙන එනව යන්න,මන් කියුව ගෙදරෙදි පල කියල,දැන් අපේ වාරෙ යමු

ටේහියුන්ග් ජන්ග්කුක්ගෙ එක අතකින් රෝලකෝස්ටර් එක පැත්තට ඇදන් යද්දි ජන්ග්කුක් අඩන්න ඔන්න මෙන්න හිටියෙ

අන්තිමට පැය දෙකක් විතර සෙල්ලම් කරල කට්ටියම ආවෙ singing Competition එක තියෙන තැනට

hobbi- ජන්ග්කුකා මෙතන හොදටම සින්දු කියන්නෙ උබනෙ,පලකො

jimin- අඩෝ බලහන්කො තෑග්ග තඩි බෙයා කෙනෙක්,පලකො කුකී

jk- මගුලක් කියන්න එපා යකෝව්,මට හිටන් ඉන්නවත් බෑහ්,ටොයිලට් එකක් හොයල දීපාම්..

th- වාහ් ජන්ග්කුකී අර බෙයාව බලන්නකූ..ටේ ටේට අර බෙයාව අරන් දෙනෝ නේත ඔයා..මගේ හොද කූ..නේ

නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now