𝓹𝓪𝓻𝔂 14

514 103 30
                                    

ජන්ග්කුකා..මොනාද බන් ආපු වෙලේ ඉදන් බෙල්ලත් කරකව කරකව හොයන්නෙ

සුගා ඇහුවෙ university  ආපු වෙලේ ඉදන් සරුන්ගලේ වගේ බෙල්ලත් කරකව කරකව කාවද හොයන ජන්ග්කුක් ගෙන්

ඕහ්...ජන්ග්කුකා ඔයාගෙ බේබි බෝයි තාම එන ගමන් කියුව,ඒ ගොනාට අද නැගිටින්න පරක්කු වුනා කියුව

ඕහ් හරි ජින් හියුන්ග්

ජන්ග්කුක් පොඩි හිනාවක් දාලා ආපහු බිම බලා ගත්ත,ජන්ග්කුක් හෙව්වෙ ටේහියුන්ග්ව නෙවෙයි ජන්ග්කුක් උදේ ඉදන්ම හෙව්වෙ ඩෙෆ්නිව,ඩෙෆ්නි එක්ක කතා කරල හැමදේම විසද ගන්නයි ජන්ග්කුක්ට ඕනි වුනේ

කුකී...ඔයා ඇයි මාව නැගිට්ටුවෙ නැත්තෙ ආ..බලනව මන් පරක්කු උනේ..

ඕහ් ඩෙෆ්නි..මන් යනෝ හියුන්ග් පස්සෙ හම්බෙමු

ටේහියුන්ග් ජන්ග්කුක්ට බැනගෙන ආවත් ජන්ග්කුක් ටේව ගනන් නොගෙන university එක ඇතුලට ආපු ඩෙෆ්නිවත් ඇදගෙන උඩ තට්ටුවට දිව්වෙ ටේහියුන්ග් කටත් ඇරන් ඒ දිහා බලන් ඉද්දි

ඇත්තටම ටේ විතරක් නෙවෙයි එතන හිටපු හැමෝම පුදුම වෙලයි හිටියෙ මොකද මේක තමයි ජියොන් ජන්ග්කුක් කිම් ටේහියුන්ග්ව නොසලකාහැරපු පලවෙනි වතාව

මේ ඔවුන්ගේ ආදරය පරික්ශාවේ ආරම්බය පමනයි...

ජන්ග්කුක් ටේව ගනන් ගත්තෙ නෑ නෙවෙයි,ජන්ග්කුක්ගෙ හිතේ ප්‍රශ්න ගොඩකින් පිරිල තිබ්බ,ඒ නිසාම එයාට ටේ එක්ක රන්ඩු වෙනවට වඩා ඩෙෆ්නි එක්ක කතාකරල මේදේවල් විසද ගන්න තිබ්බ උවමනාව වැඩිවුනා

ජන්ග්කුක් ඩෙෆ්නිත් එක්ක කෙලින්ම ආවෙ හිස් පන්ති කාමරේකට

ඩෙෆ්නි මට තමුන් එක්ක කතා කරන්න ඕනි

ජන්ග්කුක් කතාකරන්නත් කලින් ඩෙෆ්නි ජන්ග්කුක්ගෙ අතත් අල්ලන් අඩන්න ගත්තෙ කුකිත් ටිකක් කලබල වෙද්දි

මට..මට සමාවෙන්න ජන්ග්කුක් ඔප්පා..ඒ වෙලේ මාත් හරි සිහියකින් නෙවෙයි හිටියෙ,මට සමාවෙන්න,මන් slut කෙනෙක් නෙවෙයි ඔප්පා..මන්..මන් එහෙම කෙනෙක් නෙවෙයි

ශ්..ඩෙෆ්නියා..අඩන්න එපා,අපිට මේ හැමදේම අමතක කරල යාලුවො වෙන්න පුලුවන්,එහෙම නේද,මේ දේවල් අපි අතරෙම තිබ්බ දෙන් ප්ලීස් ඩෙෆ්නි

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now