𝓹𝓪𝓻𝓽 12

546 104 36
                                    

අදනම් මුලු university එකටම සුබ දවසක්,ඒකට හේතුව තමයි ටේකුක් දෙන්නගෙ ලීක් වුන වීඩියෝ එක

ඔව් අර ඒ දෙන්න බීපු දවසෙ කිස් කරපු වීඩියෝ එක කවුරු හරි කෙනෙක් ස්කූල් ගෘප් එකට දාල තිබ්බ

හැමෝටම මේක සුබ වුනත් ටේකුජ් දෙන්නටනම් මේක සුබ වුනේ නෑ..

නෑ..නෑ මේක වෙන්න බෑ,සුගා,චිමී මට කියන්න මේක බොරුවක් නේද ආ..මේක මෙහෙම වෙන්න බෑ හුවෑ...

ජන්ග්කුක් ලග හිටපු ජෙනී ජන්ග්කුක්ව තවත් අවුස්සන්න හිතා ගත්තෙ ඒකෙන් හරි ටේකුක් වෙන් වෙයි කියල හිතන්

මට තේරෙනව කුකී ටේ ඔයාව කිස් කරපු එක ගැන ඔයා දුකින්..

ඒ අපේ ෆස්ට් කිස් එක,මට ඒක මතකවත් නෑ යකුනේ,මට බෑ දෙයියො,එයාගෙ ලිප්ස් සසද දල්ලෑ..බලන්නකො ඒ කිස් කරන විදිහ,සෙව්වන්දි මෑනියන්ගෙ පිහිටෙන්වත් මාව අතීතෙට අරන් පලයව් හුවෑ..ඒක..ඒ කිස් එක ඔම්මා මට බෑ ඉහිම්

ජන්ග්කුක් හැමවෙලේම ජෙනීව පුදුම කරා..ජන්ග්කුක් ආයෙ කෑ ගැහුවෙ ටේ එනව දැකල

ටේ..ටේ මයෙ වශ්තුවේ

යාහ් කුකී..මන් මේ තාම හොයනව අර වීඩියෝ එක දාපු එකාව,ඒත් හම්බුනේ නෑ ශිට්

ඒව වැඩක් නෑ,මට දැන් කිස් එකක් ඕනි,නෑ බෑ කියන්න බෑ ඕනි ඕනි මයි,කලින් එක දැනුනෙවත් නෑ හ්ම්

ම්..මොකක් විකාරද ඔහෙට,යනව යන්න

බෑ..කියුවනෙ ඕනෙමයි...

ටේහියුන්ග් හිතන්නත් කලින් ජන්ග්කුක් ටේහියුන්ග්ව හාදුවකට ඇදල ගත්තෙ ටේහියුන්ගෙ ඇස් පුදුමෙන් ලොකු වෙද්දි, සුගයි ජිමිනයි දෙන්න ඒ අගනා අවස්තාව මතක තියා ගන්න ෆොටෝස් ටිකක් ගහ ගන්නත් අමතක කරේ නෑ

ජෙනීනම් හිටියෙ සිහිය නැති වෙන්න ඔන්න මෙන්න වගේ,මේ වෙලාවෙවත් එයා බලා පොරොත්තු වුනා ටේහියුන්ග් ජන්ග්කුක්ට කනට හරි ගහයි කියල

ඒත් උනේ හැමදාම වගේ ජෙනී හිතපු දේනම් නෙවෙයි

ජන්ග්කුක්ගෙ තොල් තේහියුන්ගෙ තොල් උඩ එහාමෙහා යද්දි ටේහියුන්ග් මුලදි ටිකක් ශොක් වුනත් පස්සෙ එයාම ජන්ග්කුක්ට එයා කරන වැඩේට තවත් සපෝට් කරා

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now