𝓹𝓪𝓻𝓽 25

489 89 50
                                    

ටේ වාහනේ අරන් යනකොට යටිගිරියෙන් කෑගහන්න ගත්තු නිසා හොස්පිට්ල් එකට යනකන්ම ජන්ග්කුක්ට ටේව කිස් කර කර එන්න වුනා,ඒ වැඩේනම් එයා බෑ නොකිය හරියටම කරා,ජන්ග්කුක් දක්ශය..
_____________________________

th: ආහ් ජන්ග්කුක් මට..

jk: ඩොකටර්..ඉක්මනට එන්න මගේ හස්බන්ට ගොඩක් අමාරුයි ප්ලීස්

ජන්ග්කුක් ටේවත් උස්සගෙන හොස්පිට්ල් එකම දෙවෙනත් වෙන්න කෑගහපු නිසා හොස්පිට්ල් එකේ හිටපු ඔක්කොම නර්ස්ල ටික එතනට දුවගෙන ආවා

👨 සර් මොකක්ද හදිස්සිය සර්ගෙ හස්බන්ඩ්ට බබා හම්බෙන්නද,එයාට ගොඩක් අමාරුද

th: වතුර ටිකක් ඉල්ලන්න හැදුවෙ හබීඊඊඊඊඊඊඊ

jk: ශ්..ටේ ටේ හබී කතාවක් මෙතන, සොරි ඒත් මගේ හස්බන් ප්‍රෙග්නට් නෑ
එව්ව අපි තාම කරේ නෑ,මෙයාට මේ උදේ ඉදන් ටිකක් උණ,තිත්ත නැති බෙහෙතක් එහෙම නැද්ද මෙයා,මොකද මේක තිත්ත බෙහෙත් බොන්නෑ ඒකයි

👨ඕකටද සර් කෑගැහුවෙ මෙච්චර

jk: ඔව් ඇයි..හී හී

👨 සර්..කරුනා කරල ඔතනින් වමට හැරිල කෙලින්ම ඉස්සරහට යන්න,එතන
doc.y/N ඇති,ගිහින් එයාව හම්බෙන්න ප්ලීස්

jk: ඕහ් ඕකේ බ්‍රෝ,ටේ අපි අරහෙට යමු බබා

ජන්ග්කුක් ටේවත් අරන් යන්න හදනකොට කට්ටියම නතර වුනේ අදුරන කටහඩක් ඇහුන නිසා

jackson wangdoctor j hope secret lovertaehyung cousin jungkook university friend

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jackson wang
doctor
j hope secret lover
taehyung cousin
jungkook university friend

th: ජැකී හියුන්ගී...........

jackson : ටේ බෙයා...............එන්න වශ්තුවේ තොත්තුවක් දෙන්න කාලෙකින් දැක්කෙ මැනිකේ

jk: ඔහොම හිටපා...............ම්,යකෝ මිනිහ ඉස්සරහම කිස් ඉල්ලනවද,දෙන්නෙ බොගෙ හොස්පිට්ල් එකේම ඇඩ්මිට් වෙන්න

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now