17 chapter ❤️

4.1K 512 25
                                    

වටින් පිටින් වැටීගෙන එන හිරු එලියෙන් රූම් එක එලිය වෙද්දී ඇස් දෙකත් පොඩිකරමින් නැගිටින්න හැදුවත් නැගිටින්න් බැරිවෙද්දි මන් බැලුවේ මගේ බද වටෙ දෑත් යවා තදින් ඒ පපුවට තුරුල්කරගෙන අහින්සකයෙක් වගේ නිදාගෙන ඉන්න දේව්ව.. නිදාගෙන ඉද්දි නම් අහින්සකකම බේරෙනවා ..ඒකටත් ඒක්ක් බලන්න ඕනි ඇහැරිලා ඉද්දි තනිකරම යකා...

"""ඔහොම බලන් හිටියොත්නම් උදේ කියලා නැ ආයෙත් විදවන්න වෙයි මැනික...""

එක් ඇහැක් ඇරලා මහා වල් හිනාවක් දාපු එයා කියද්දි දැනුනේ පොලව පලාගෙන යන තරම් ලැජ්ජාවක් ..

"""මොනවද අනේ කියවන්නේ. ""

"""ඇයි..කරන්න හොදයි නම් කියන්න හොද නැද්ද  .. ?""

තව ටිකක් මව ලන් කරගත්ත එයා මගේ මුන දිහා බලාගෙන කියද්දි ඉයේ වෙච්ච දේවල් එකින් එකට මතක් උනේ ඇගත් එක්ක අයෙත් සැරයක් හිරි වැටිලා යද්දී .  මන් එයාගේ ගෙල අස්සේ මුන හන්ගගත්තේ දැනුන ලැජ්ජාව නිසා.. ඇයි යකෝ ඉතින් කරා කියලා ඔක මේ උදේ පාන්දර කියවන්න ඕනි ඇයි.  😂

"""තමුසේ මොකද ඔච්චර ලැජ්ජා වෙන්නේ...""

""එහෙම නැ..""

""මේ අහනවා යශ් .. තමුසේ මගේ ඒ නිසා තමුසෙගේ හැමදෙයක්මත් මගේ.. එවා අයිති මට විතරයි අඩුම තමුසෙගේ ඇගේ තිබුනට ඔයාටවත් අයිති නැ ඒවා   ඒ නිසා ලැජ්ජා වෙනවා වෙන උන් ඉස්සරහා ඔවා එලියේ දාගෙන ඉන්න නැතුව මගේ ලග නෙවෙයි ..."""

යකෝ මූ බලහන්කෝ මහා දාර්ශනික ටොක්නේ දෙන්නේ..

"""ආව්   යකෝ රිදෙනවා බන්...""

ඇයි අප්පා මන් උගේ නම් ඌත් මගේ වෙන්න එපැයි... මාත් හයියෙන්ම ඒ බෙල්ල අග දත්වලින් අල්ලලා රිදෙන්නම හැපුවේ දත්පාරවල් දෙක තුනකුත් හිටින්න.. ඇයි ඉතින් රැයක් තිස්සේ මට දිපු වදේට ඕක මහා සීනීබෝල දඩුවමක් ..

"" රිදෙන්න තමයි හැපුවේ... නැතුව හරහට දලා නලවන්න නෙවෙයි ...""

මන් කියද්දි මාවත් අනිත් පැත්තට තල්ලුකරලා මගේ ඇග උඩට ආව එයා අත් දෙකම ඇදට බර කරලා දිගා වෙද්දී

""ඇත්තද  බේබි හාමු... දාලා කරපු ඒවා මදි වෙලාද කියවගෙන එන්නේ ආ.ම්ම්ම්   ... ඕනි නම් ආයේ පුලුවන් .. anytime ඩාලින්.. මොකෝ කියන්නේ..."""

Beating Heart (Complete  )Where stories live. Discover now