11 chapter ❤️

2.9K 461 27
                                    

""මැරිච්චදෙන්.. මෙහෙම ඉන්නවට වඩා එක හොදයි....""

""මට කියලා ඔය කට කඩාගන්නේ නැතුව පාඩුවේ ලැස්තිවෙනවා බෙහෙත් ගන්න යන්න.."""

සද්දෙන් කියපු එයා වොශ් රූම් එකට යද්දී ඇදේ වාඩිඋන මන් කිව්ව දේ නැහුන ගානට හිටියේ හිතුවක්කාරකමටම වෙන්න ඇති.. මොන මොගුලක්ද ඊයේ අච්චර දෙයක් වෙලත් මෙ මිනිහා ඉන්නේ නිකන් කිසිදෙයක් නොවුන ගානටනේ... වොශ් රූම් එකේ දොර ඇරුන සද්දෙටවත් ඒ පැත්ත නොබලපු මන් රිදෙන ඔලුවත් ඇගිල්ලකින් පොඩිකරමින් බිම බලන් හිටියේ අද නම් කියටවත් බෙහෙත් ගෙන්න් යන්නේ නෑමයි කියලා හිතන්..

""මොන මගුලක්ද කරන් ......""

එහෙමම මගෙ ලගට ආව එයා මන් ඇදගෙන හිටිය ශර්ට් මන් හැරෙන්නත් කලින් අත් දෙකම උඩට කරලා ගලවලා දැම්මේ සීතලත් එක්ක මගේ ඇගේ හිරිගඩු පිපෙද්දි.. එයා ඉස්සරහා මෙහෙම ඉන්න හිතට දැනුන කොලබවත් එක්ක දෑත් දෙකෙන්ම මගේ පපු පෙදෙස ආවරනය කර ගනිද්දී

""අනේ මේ... දැන් බොරුවට ඕක වහාගත්තාට වැඩක් නැ. ඔයිට වඩා දේවල් මන් දැකලා තියනවා ...""

කට කොනින් හිනා උන එයා කියද්දි මන් බැලුවේ මොකක්ද ඒ කියපු හරුපේ කියලා නොතෙරෙද්දී

"""ඔහොම බැලුවට වැඩක් නැ.. දැක්කේ කොහොමද කියලා නම් කල්පනා කරන්නේ ඒක කවදාවත් දැනගන්න වෙන්නේ නැ .  .. හ්ම්ම් දැන් හරි යමු ...''

මටත් නොදැනිම අලුත් ශර්ට් එකක් අන්දපු එයා කියද්දි මන් තාමත් මොනවද කාපු උගුඩුවා වගේ ඔහේ බලන් ඉන්නවා...

මන් බලන් ඉන්නවා බැරිම තැන මගේ අතකින් අල්ලගත්ත එයා මාත් එක්කම ගෙයින් එලියට ගිහින් වාහානේට නැගිද්දි ඔහේ හිටිය මන් තවමත් ඒ කිව්ව අලුගුත්තේරු කතාවේ තෙරුම හොයද්දි නොදැනිම බෙහෙත් ගන්න තැනටත් ඇවිත් කියලා දකිද්දී

"""මට බැ එයාගෙන් බෙහෙත් ගන්න...""

එදා කකුලට වෙඩි වැදුන දවසෙ බෙහෙත් කර්පු ඩොකා ලගට අදත් ඇවිත් කියලා දකිද්දී මන් කිව්වේ... බෙහෙත් දෙනවට වඩා එකාගෙ හෑලි අහගෙන ඉන්න බැරි නිසා.  මට රැව්ව එයා

"""ඒ මොකද ...??"

සද්දෙන් අහද්දි

""ඒ මිනිහා බෙහෙත් දෙනවට වඩා ඕනිඑකයි එපාඑකයි කියවනවා එපාවෙනවා . ""

Beating Heart (Complete  )Onde histórias criam vida. Descubra agora