5 chapter ❤️

4.4K 574 28
                                    

එත් එක්කම ඇරුනු දොරෙන් තුන් හතරදෙනෙක් ඇතුලට ආවත්..අදුර නිසාම උන්ගේ මූනවත් දැකගන්න බැරිවෙද්දි එක්වරම පත්තු උන බල්බ් එක නිසා යාම්තාක් දුරට එලිය වැටුන කාමරයේ හිටිය කෙනා දකිද්දී දෑස් ගියේ නලලට..

ඒ වෙන කව්රුත් නෙවෙයි වජිරයා  කේස් එකක් දාගත්ත දවසේ පාරෙදි හමූඋන පොඩි සුද්දා කියන හාදයා.. ඒත් මූට මොකටද මාව.

"""මේක කොච්චර පුන්චි රටක්ද නේද මහත්තයා ..හරි පුදුම විදිහට තමයි අපි බැදිලා තියෙන්නේ ...කවුද හිතුවේ එදා හිටිය කෙනා අපේ පොලිස් ලොක්කාගේ රෝස මල කියලා ...

දන්නවා නම් එදාම උස්සන් යනවනේ ....'"'

කට කොනකින් හිනා උන ඌ පුටුවක් අරන් මගේ ලගින් වාඩිවෙද්දි කිසිම දෙයක් නොතේරුන මන්

"""තමුසේ මොකටද අපිව මෙහෙට ගේනාවේ යකෝ...''

"""ශ්ශ්ශ්.... වැඩිය සද්ද බද්ද එපා මහත්තයෝ  . එහෙම උනොත් අර පොලිස්කාරයා එන්නත් කලින්ම එයාගේ ලස්සන මහත්තයාගේ හුස්ම ටික ගිහින් තියෙයි... "''

මගේ කට දෙපැත්තෙන් තදින් අල්ලගත්ත ඌ කියද්දි මගේ ඇගේ හිටිය  යක්ශයා අවදිවෙන්න වැඩි වේලා ගියේ නැ.. චුටිව අත හැරපු මන් නැගිටලා අරු වාඩිවෙලා හිටිය පුටුවට කකුලින් එකක් ගහද්දි පුටුවත් එක්කම බිම ඇදවැටෙද්දි

"''ලොක්කා... '''

කියාගෙන උගේ හෙන්චයියන් ටික දුවගෙන ඇවිත් මගේ අත් දෙක පිට්පස්ස්ට කරලා අල්ලගනිද්දි තවට් එකෙක් ගිහින් චුට්ව අල්ලගත්තේ මන් කරපු මෝඩ කමේ තරම තෙරෙද්දී

""අහ්හ්...'''

"'''තො පරයා..කොහොමද යකෝ මට ගහන්න එන්නේ අහ්හ්...වැදගත් විදිහට කතා කරාම ඒ විදිහට වරෙන් මැරුම් කන්නේ නැතුව '""

වැටුන තැනින් නැගිටලා ආව ඌ මගෙ කම්මුලට එකක් ගහලා බඩටත් පයින් පාරක් ගැහුවේ වේදනාවට දෑස් වලින් කදුලු පනිද්දී ...

""ඒයි අරකිව ගනින්... මූට හොදින් කිව්වම අහන්න බැහැනේ සැරයක් "''

ඒත් එක්කම ඌ කිව්ව දෙයින් මගෙ මුලු ඇගම වේව්ලලා ගියේ උන් චුටි ලගට යද්දි වනචර බැල්මක් දාගෙන හිටිය එකෙක් චුටිගෙ අතකින් අල්ලද්දිම

Beating Heart (Complete  )Where stories live. Discover now