𝓹𝓪𝓻𝓽 28

Start from the beginning
                                    

ජන්ග්කුක්ව දැක්ක දවසෙ ඉදන් ජන්ග්කුක් එක්ක එක රැයක් හරි එකට ඉන්න හීන මාලිගා තනන කෙනෙක්

jaehi: කාවද අර mr.jeon උස්සන් එන්නෙ

lisa: ඕහ් ඒ බොස්ගෙ ෆිනෑන්ස්,කිම් ඕහ් සොරි සොරි ජියොන් ටේහියුන්ග්

jaehi: ඕෆ් ඒ දෙන්න ගැලපෙන්නෑ වගේ හිතෙන්නැද්ද,ජන්ග්කුක් ගැලපෙන්නෙ සෙක්සි ඇගක් තියෙන බූබ්ස් තියෙන හොට් කෙල්ලෙක්ට නැතුව පගර නැට්ටක් වගේ කොල්ලෙක්ට නෙවෙයි

rose: උපදෙසක් දෙන්නම්ද ජේහි

jaemi: මොකක්ද

rose: ඔයා ඉක්මනට ඔයාගෙ මොලේ පෙන්නගත්තනම් හොදයි වගේ, බූබ්ස් තියෙන මේකප් පුරවගත්ත ෆේක් ඩෝල්ස්ලට වැඩිය කිම් ටේහියුන්ග් කියන්නෙ සීයට සීයක් පර්ෆෙක්ට් කෙනෙක්,අනික පගර නැට්ට හහ්,මන් හිතන්නෙ ඔයා ටේ සර්ව හරියට දැකල නෑ,ඒ නිසා කටපියන් වැඩක් බලාගන්නවද ප්ලීස් මටත් ගොඩක් වැඩ තියෙනව

ජන්ග්කුක් ඔෆිස් එක ඇතුලට ඇවිත් හෙමීට ටේව සෝෆා එක උඩින් තිබ්බා

බේබී..ලව් කෝ නැගිටින්න දැන් හ්ම් ඔයා කෑවෙත් නෑනෙ මැනික

ම්හ් කුකී ඉන්න දෙන්නකූ

ටේ කේදිරිගගාම ගුලි වෙලා ආපහු නිදාගත්ත

බෙයා ලව් නැගිටින්නකො ..ඉන්නවකො හොද වැඩක් කරන්න මන්

ජන්ග්කුක් වකුටු වෙලා හිටිය ටේගෙ මූන උඩට කරල හෙමීට ටේගෙ රෝසපාට තොල් දෙක කිස් කරන්න ගත්ත,කිස්එක අතරෙදිම ටේගෙ ශර්ට් එක ඇතුලට අතදාල නිපල් එකක් ඇගිලි අතරට අරගද්දි ටේ හෙමීට ඇස් දෙක ඇරිය,ටේ ඇහැරුනා කියල දැනුනට පස්සෙ ජන්ග්කුක් ටේගෙ තොල් වලින් ඈත් වුනා

ම්හ්..කුකී...ඔෆිස් එකට ආවෙ කොයි වෙලේද

දැන් විනාඩි දහයක් වගේ වෙනව බබා,ඔයා ඉතින් නිදිනෙ

නැගිටවන්න තිබ්බනේ මෝඩයෝ...

පොඩි එකෙක් වගේ කෙලත් පෙරන් නිදියන් ඉන්නකොට කොහොමද ඇහැරන්නෙ,දැන් ඇවිත් ඉවරනෙ කටපියන් ඉන්නව

කුකී...බඩගිනීනේ

ඕහ් ඉන්න බේබි තව ටිකෙන් අමතක වෙනව,අහන්නකො ලව් මට දැන් වැදගත් මීටින් එකක් තියෙනව හොදද,මන් ගිහින් එනකම් පරිස්සමෙන් මෙතනම ඉන්න ඕනි

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now