𝓹𝓪𝓻𝓽 27

Start from the beginning
                                    

jackson: ඔව් මන් බෙහෙත් ටික නම් ගෙනාව,කාල ඉවර වුනාම දෙන්න

th: හබී මටත් සෝස මල් ඕනි..

jk: හොබී දියන් ඕක මෙහෙට බබාට ඕනෙලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jk: හොබී දියන් ඕක මෙහෙට බබාට ඕනෙලු

hope: ඈහ් යකො මගේ ඕක..ආ කමක් නෑ ඉතිම් කොහොමත් උදුරල ගත්තු එකනෙ හෙහ්

th: ලව් යූ හොබී හියුන්ගී

jk: මල විකාර,මල් ඉල්ලුවනම් මන් කඩයක් වුනත් අරන් දෙනවනෙ

th: ඔච්චර ජෙලස් වෙන්න එපා කුකීඊඊඊඊඊ දැන් කතා ඇතී..කමුකෝ

namjoon: හරි හරි හැමෝම යන් කෑම මේසෙට ටේට බඩගින්නෙ ඉන්න දෙන්න හොද නෑ

ජින් හැමෝටම කෑම බෙදල දීල එයත් බෙදාගෙන කෑම මේසෙන් ඉදගත්ත

jin: හරි එහෙනම් ජැක්සන් අද වෙච්ච දේ විස්තර කරානම්

jackson : හ්..හියුන්ග් මායි හොබියි ෆිනෑන්ස්ල

jin: මොකක්!!

taehyung : ෆිනෑන්ස් මොකා

jk: ආච්චිගෙ රෙද්ද

yoongi: නිදිමතත් ගියා යකෝව්

namjoon: හරියට කියපම් කියන මගුලක්

j hope: මන් කියන්නම් හියුන්ග්,මේකයි ජැක්සන් හියුන්ගිගෙ ඔම්මයි අපේ ඔම්මයි පොඩි කාලෙ හොදම යාලුවො හරියට ටේකුක් දෙන්නගෙ වගේ,ඉතින් ඒ දෙන්න ඒ කාලෙ ඉදන්ම කතාවෙලා තීන්නෙ අපි දෙන්නව මැරි කරවන්න,මාත් ලගදි දන්නෙ,ඉතිම් ම්ම් ජැක්සන් හියුන්ග් නරක කෙනෙක් නෙවෙයිනෙ ඒනිසා මාත් කැමති වුනා

jackson : මන් හොබීව හොදට බලාගන්නම් හියුන්ග් ප්‍රොමිස්,මෙච්චර කල් ඔයාල එයාව බලා ගත්ත තරන් හොදින් බැරිවුනත් මන් උත්සහ කරන්නම් එයාව සතුටෙන් තියන්න,අපි ඔයාලට කියන්න හිටියෙ,ප්ලීස් තරහ වෙන්න එපා හියුන්ග්ලා vminkook ප්ලීස් ,ම්..ඒවගේම තව මාස දෙකකින් අපේ එන්ගේජ් එක, එයා engagemant එකෙන් පස්සෙ මාත් එක්ක ඇමරිකා යනව,සමහරවිට සදහටම එයා එහේ ඉදී

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now