𝓹𝓪𝓻𝓽 25

Start from the beginning
                                    
jackson : යැයි යැයි යැයි තමා,මොකෝ කට්ටියම හොස්පිට්ල් එකේ,කුක්ක මොකෝ ටේ බබාව උස්සන් හ්ම්

j hope: උණ හැදිල,ටිකක් අමාරුයි

jackson: මොකක්!!! ඇයි හොබී බබා ඔයා මට ඕක කලින් නොකිව්වෙ,කියුවනම් මන් බෙහෙත් කරනවනෙ ,නර්ස් ඉක්මනට ඔය ඇදක් අරන් එන්න

ජැක්සන් නර්ස්ලට කියල ඇදකුත් අරන් ඇවිත් හොබී මුකුත් කියන්න කලින්ම ඔක්සිජන් මාස්ක් එකකුත් හොබීගෙ කටේ ඔබල උස්සල ඇද උඩින් තියාගෙන icu එක පැත්තට අරන් ගියේ මේ දිහා බලන් හිටපු ඇත්තම ලෙඩාගෙයි අනිත් කට්ටියගෙයි කටවල් ඉබේම ඇරෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jk: බබා ඔයා ඔය කට ඇරන් ඉන්න විදිහට මගේ මුලු dick එකම එකපාර..

jin: කට..කට වහගන්නව මට ඕක අහන්න ඕනිනෑ ජියොන් ජන්ග්කුක් !!

jk: ඉරිසියාව ඔය හ්ම්,යමු බබා අපි ඔයාට බෙහෙත් ගන්න,අරය කියුව විදිහට වමට,lets goooooo

👩‍: ම්..සර් ඔයාල කොහෙද යන්නෙ,සොරි ඒත් මේ පැත්තට අවසරයක් නැතුව යන්න බෑ

jk: ඕහ් අපි යන්නෙ ඩොක්ටර් Y/N හම්බවෙන්න,ම්ම් අපිට එයාව මීට් වෙන්න පුලුවන්ද

👩‍: ඕහ් සොරි සර් ඒත් miss Y/N මානසික වෛදය වරුන්ගෙ මීටින් එකකට ගිහින්

th: මානසිකවෛදය මොකා..උණට බෙහෙත් කරන කෙනා මොකටද ඒවට යන්නෙ

👩‍: සොරි සර් ඒත් miss Y/N උණට බෙහෙත් කරන්නෑ,එයා බෙහෙත් කරන්නෙ mental patients ලට විතරයි

👩‍: සොරි සර් ඒත් miss Y/N උණට බෙහෙත් කරන්නෑ,එයා බෙහෙත් කරන්නෙ mental patients ලට විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now