÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================එකපාරම ටේහ්‍යුන්ග්ට ඇහුනා bathroom එකේ දොර ඇරගෙන කවුරු හරි එලියට එනවා.
ටේහ්‍යුන්ග්ගේ ඇහිබැමි ඇකිලුනේ bathroom එකෙන් එලියට ආව කෙනා දැකලා.
TH-" මොකක් ? "
ටේහ්‍යුන්ග් sumi දිහා බැලුවා.
TH-" Sumi... ඔයා හොදටම දන්නවා මං පිරිමින්ට interest නෑ කියලා..."
පිරිමි ? ඔව්... bathroom එකෙන් ආවේ පිරිමි කෙනෙක්......
TH-" ඇයි පිරිමි කෙනෙකුත් මට අද රෑ enjoy කරන්න ගෙනාවේ ? "
SM-" ටේ... මං..මං මේ කවුරුත් ගෙනාවේ නෑ...මේ කවුද , මං දන් නෑ "
TH-" ඔයා.. ඔයා මේ අයව මගෙ කාමරේට ගෙන්නුවේ නැත්තන් මේ කවුද ? "
SM-" මමයි ඒක අහන්න ඕනේ.. මේ ඔයාගේ කාමරේ ඉන්නේ කවුද ? "
Sumi, ටේහ්‍යුන්ග් දිහා බලලා ඇහුවා උනත් sumi පවා දන්නවා ටේහ්‍යුන්ග් ලගත් ඒකට උත්තරේ දන් නෑ කියලා. මොකද මේ කාමරේ ඉන්න අයව ටේහ්‍යුන්ග් දැක්කෙත් එවෙලේ...
TH-" hey....."
ටේහ්‍යුන්ග් , කාමරේ හිටපු පිරිමි ලමයා දිහා බැලුවා.
TH-" babygirl ...."
Baby'girl' ? පිරිමි ලමයා දිහා බලාගෙන babygirl කියන්නේ ? ඔව් එයා එහෙම තමා කිව්වේ.
" අහ් ? "
පිරිමි කෙනා ගැස්සිලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.ටේහ්‍යුන්ග් පිරිමි ලමයා දිහාට ඇවිදගෙන ගියා. සමහරවිට ටේහ්‍යුන්ග්ට ඒ පිරිමි ලමයා එක පාරම පැටලුනාද ?
ටේහ්‍යුන්ග් බීමතින් ඉන්නේ.එක පාරම track out යන එක සාමාන්‍යයි . ටේහ්‍යුන්ග් ආයෙත් ඇස් පිහ දාලා පිරිමි ලමයා දිහා බැලුවා.
KAMU SEDANG MEMBACA
Dosen't belong love
Fiksi Penggemar" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස් වෙලා මං පරිණත වෙලා,දැං මට තේරෙනවා, මට අදරේ කිරීමයි ඔයාගේ ජීවිතේ ලොකුම පරාද වීම.. ඒ මං ඔයාගේ ජීවිතේට ආව ' අයිති නැති ආදරේ ' හින්දා. " ~Rose~