![]()
Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================
TH-" අද අපි කතා උන ඒවා ... ඒවා හැමදා~~~"L-" හැමදාටම රහසක් වෙයි... මොකද මට ජන්කුක්ගේ හිත රිද්දන්න බෑ "
TH-" ස්තූතී....."
L-" දැ-දැං යන්න... එයා අඩනවා ඇති..."
ටේහ්‍යුන්ග් තව තප්පරයක්වත් එතන හිටියේ නෑ, හිනාවෙලා කදුලු පිහදගෙන කාමරේට දුවන් ගියා.
ජන්කුක් තවමත් බිම වැටිලා... වාඩි වෙලා දණිස් බදාගෙන අඩනවා.
TH-" ජ-ජන්කුක් ...."
ටේහ්‍යුන්ග් , කාමරේ මැද හිටගෙන . ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.
TH-" ම-මට ඕනේ..."
ජන්කුක්ට තවම තේරෙන් නෑ ටේහ්‍යුන්ග් මොකද්ද ඕනේ කිව්වේ කියලා.
TH-" මං කැමතී..."
ජන්කුක් පණ නැති ඇගට ශක්තිය අරන් නැගිට්ටා. එයා කීයටවත් ටේහ්‍යුන්ග් එයි කියලා බලාපොරොත්තු උනේ නෑ.
Jk-" ටේ ... ? "
TH-" මට ඔයා එක්ක එක දවසක් ඉන්න ඕනේ... "
Jk-" ඒ..ඒ කිව්වේ ? "
TH-" මං කිව්වේ.. මං ඔයා කියපු යෝජනාවට එකගයි. එක දවසකට හරි ඔයාගේ හස්බන්ඩ් වෙන්න... "
ජන්කුක්ගේ කකුල් ලොක් උනා.
Jk-" ජැක්... ? "
ටේහ්‍යුන්ග් , ජන්කුක් ඉස්සරහා දණ ගැහුවා. හරියට propose කරන්න වගේ.
TH-" will you be my husband ... For.. for oneday "
ජන්කුක්ගේ කකුල් පණ නැති උනා..ජන්කුක් කවදාවත් හිතුවේ නෑ ටේහ්‍යුන්ග් එයාට ප්‍රොපෝස් කරයි කියලා. එක දවසකට හරි ...
![](https://img.wattpad.com/cover/315460930-288-k136704.jpg)
DU LIEST GERADE
Dosen't belong love
Fanfiction" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස් වෙලා මං පරිණත වෙලා,දැං මට තේරෙනවා, මට අදරේ කිරීමයි ඔයාගේ ජීවිතේ ලොකුම පරාද වීම.. ඒ මං ඔයාගේ ජීවිතේට ආව ' අයිති නැති ආදරේ ' හින්දා. " ~Rose~