Chapter 18

1.2K 316 182
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

ජන්කුක්ගේ ඇස් දිගේ කදුලු වැක්කෙරනවා . ජන්කුක්ගේ අත් ඔලුවට උඩින් බැදලා, ජන්කුක්ගේ මුලු ඇගම රතු පැල්ලම් වලින් පිරිලා. ඊටත් වඩා ජන්කුක්ගේ මුලු ඇගම සීතලට හිරිකඩු පිපිලා.

මොකද ජන්කුක් , මීට කලින් ටේහ්‍යුන්ග් එක්ක sex කරලා තිබ්බට කවදාවත් මේ වගේ ඒවා try කරලා නෑ. මේ වෙනදා කරන sex නෙමේ.

……………………………………………………

Few hours ago story

හෙට එයාලා ආයේ යනවා... ඒ කියන්නේ මිලාන් වලට හෙට යනවා . උදේ දවල් ගත වෙනවද කියලා දන්නෙවත් නැතුව දවස් ගෙවිලා ගියේ ඉක්මනින් . ඒ දෙන්නගෙම ජීවිතේ සතුටින්ම ගත කරපු දවස් මේ ගෙවුනේ.

ජන්කුක්ට හැමදාම ඕන උනා, ටේහ්‍යුන්ග් වෙනුවෙන් එයාව වැය කරන්න. ඒ වෙනුවට ටේහ්‍යුන්ග්ගේ උණුසුම එයාට ඕන උනේ. උදේ දවල් රෑට ටේහ්‍යුන්ග්ට කෑම බීම හදලා දීලා, ආදරේ කරන්න.

ඒ වගේම ටේහ්‍යුන්ග්ගේ තුරුල, ටේහ්‍යුන්ග්ගේ උණුසුම, ටේහ්‍යුන්ග්ගේ අවදානේ එයාට ලැබුනා.

ටේහ්‍යුන්ග්ට කවදාවත් නොලැබුන ආදරයක් ලැබුනා, එයා වෙනුවෙන් කෙනෙක් ලැබුනා. ඉතාලියේ , පාරවල් ආදරණීය තැන් ගොඩක එයාලගේ දවස් ගත කරා. ඒ වගේම ගොඩක් වෙලාවට කාමරේ ජන්කුක්ගේ , ටේහ්‍යුන්ග්ගේ moans වලින් දෝංකාර දුන්නා.

ජීවිතේ නිදහස මේක, ජීවිතේ විදින්නේ මෙහෙම. දැන් තමා ජීවත් වෙනවා කියලා ජන්කුක්ට දැනුනේ. ජන්කුක්ගේ තොල් හිනාවෙන් පිරිලා, ටේහ්‍යුන්ග්ගේ ජීවිතේ ලස්සනම මතකයන් එකතු වෙනවා. ටේහ්‍යුන්ග්ගේ හිත සතුටින් පිරිලා.

Dosen't belong loveWhere stories live. Discover now