Chapter 23

1K 324 108
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

"............"

"............"

ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා. ජන්කුක්ට විශ්වාස කරන්න බෑ මේ ඇස් ඉස්සරහා තියන දේ ඇත්තද කියලා. ඒක කීයටවත් වෙන්න බෑ.

TH-" you win...."

ටේහ්‍යුන්ග් , පැහැදිලි හිනාවක් තොල් වල ඉතුරු කරගෙන ජන්කුක් දිහා බැලුවා.

Jk-" ම-මං... මං...."

ටේහ්‍යුන්ග් හිනා වෙලා ඔලුව වැනුවා.

TH-" ඔව් .. ඔයා අද දිනුම්..."

ඒකේ අනිත් තේරුම , ටේහ්‍යුන්ග් අද පරාදයි .

අද ටේහ්‍යුන්ග් ජන්කුක්ට කිව්වා අද දවස එයා එක්ක ගත කරන්න කියලා. නෑ ඒකේ විශේෂයක් නෑ. මොකද ජන්කුක් හැමදාම ගත කරන්නේ ටේහ්‍යුන්ග් එක්ක. ඉතින් අද දවස විතරක් ජන්කුක්ට විශේෂයක් නෑ.

ඒත් අද දවසේ විෂේශේ ටේහ්‍යුන්ග් ජන්කුක්ට කිව්වා. මොකද අද එයාලා date එකකට යන්නේ. ටේහ්‍යුන්ග් ඊයේ වෙනකන් කිව්වේ එහෙමයි. ඒත් එයාලා ආවේ වෙනදා එන සුපුරුදු ආකේඩ් එකටමයි. ජන්කුක් දන් නෑ ඇයි කියලා ඒත් ටේහ්‍යුන්ග්ට ඕන උනා එයා ආසම තැන් වල ජන්කුක් එක්ක අද ඇවිදින්න යන්න.

ආකේඩ් එක එයාලගේ මතකයන් ගොඩක් පිරුණු තැනක්. ඒ පාර පුරාවටම ජන්කුක්ගේ , ටේහ්‍යුන්ග්ගේ හිනාව විහිලු කතා වලින් රැව් දෙනවා. කලර් ලයිට් එක ලග ඒ දෙන්නා අට් අල්ලන් පාර මාරු වෙන විදිය. මේ හැමදේම ටේහ්‍යුන්ග්ට විශේෂයි.

ටේහ්‍යුන්ග් , ජන්කුක් එක්ක ආකේඩ් එකේ වෙනදා වගේම ගේම් play කරා. හැමදාම මේ ගේම් දිනන්නේ ටේහ්‍යුන්ග් . ගේම් එකේ මුල කොහොම පටන් ගත්තත් අවසන් වෙන්නේ ටේහ්‍යුන්ග් ඔක්කොම win කරලා.

Dosen't belong loveOnde histórias criam vida. Descubra agora