Chapter 01

1.7K 354 33
                                    

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

" මේ ජරා ඇදුම් මගෙ කාමරෙන් අයින් කරනවා....... "

අවුරුදු 19ක් වයස , කඩවසම් තරුණයා එයාගේ ඇද උඩ තිබ්බ ඇදුම් අල්ලලා විසික් කරේ කේන්තියෙන් .ඇස් රතු වෙලා, අත් මිටමෙලවිලා, දත්මිටිකාගෙන එයාගේ කේන්තිය ඉවසන් ඉන්නේ ගොඩක් අමාරුවෙන්.

මුලු කාමරේම අවුල් වෙලා, වීදුරු ,මල් වාස් බිදිලා, කබඩ් බිම පෙරලිලා.. ඇත්තටම මේක කාමරයක් නෙමේ .
කුණුගොඩක් වගේ .

" Mr.k-kim කිව්වේ... මේ... මේ ඇදුම් දෙන්න කි-යලා.... "

කාමරේ දොරකඩ හිටන් හිටපු මනුස්සයා කතා කරේ වෙව්ලන හඩින්. මොකද එයා දන්නවා මේ තරුණයා ගොඩක් හිතුවක්කාරයි කියලා.

" ආර්හ්...මට ඒයා කියන කිසි~~~"

තරුණයා මොකක් හරි කියන්න හැදුවත් ඒක නතර උනේ එයාට ඇහුන කටහඩක් හින්දා. ඒක වෙනදා ඇහෙන සුපුරුදු කටහඩ. ඒක වෙනදා තරම්ම රෞද්‍ර කටහඩක්. ඒ වෙන කවුරුත් නෙමේ ඒ තරුණයගේ අප්පා.

S-" KIM TAEHYUNG ! "

අවුරුදු 19ක් වයස ටේහ්‍යුන්ග් එයාගේ අප්පා... ඒ කියන්නේ seo-joon දිහා බැලුවේ කේන්තියෙන් .

S-" ඔයා එලියට යන්න.... "

Seo-joon එතන හිටගෙන හිටපු මනුස්සයට කිව්වේ cold voice එකකකින්.

ඒ මනුස්සයා seo-joonට ඔලුව නමලා ආචාර කරලා එතනින් ගියා. Seo-joon කාමරේ දොර වහලා, බිම වැටිලා තිබ්බ ඇදුම් අතට අරන් ටේහ්‍යුන්ග් ලගට ඇවිදගෙන ආවා.

S-" Tooooo.... childish . මෙහෙම හැසිරෙන එක අවුරුදු 19ක කොල්ලෙක්ට ගැලපෙන් නෑ. "

Seo-joon ඇදුම් ටේහ්‍යුන්ග්ගේ ඇද උඩින් දැම්මා.

S-" අමතකද අද කවද්ද කියලා ? "

Dosen't belong loveWhere stories live. Discover now