𝓹𝓪𝓻𝓽 21

Start from the beginning
                                    

th: ඔයාගෙ ඇස්..ඒව අද ගොඩක් නොසන්සුන් කුකී,ඒ ඇස් මාවත් නොසන්සුන් කරනව

suga: තොපිල දෙන්න කතා කරන විදිහට මාවත් නොසන්සුන් වෙනව,කියන රෙද්දක් කියහල්ලකො උට්ටො,නිදිමතයි

jimin: පූස් තවුසෙ කට වහනවද,මන් වහන්නද

suga: ........

jk: ආයිශ්..ටේහියුන්ගා මට මතක නෑ ඔයාව දැකපු පලවෙනි දවස,මොකද එතකොට මන් හුගක් පුන්චී...ඒත් ටේටේ එදා ඉදන් අද වෙනකම් ඔයා තමයි ඔම්මටයි අප්පටයි පස්සෙ මන් වැඩිපුරම ආදරේ කරන කෙනා,ආදරේ...ඒක හරි අමුතුයි නේද ටේහියුන්ගා..ඒ හැගීම මට වචනෙන් කියන්න තේරෙන්නෑ,ඔයාගෙ enemy වෙච්ච එක මොනතරම් මෝඩ වැඩක්ද කියල දැනුයි මට තේරෙන්නෙ ලව්,මට හිතෙනව අපි ගොඩක් කාලෙ නාස්ති කරා කියල

suga: තොපිල ඒ කාලෙම කපල් එකක් වුනානම් දැන් ලමයි හත් අට දෙනෙක්ගෙ දෙමව්පියො

හැමෝම සුගා කියපු එකට හිනා වුනත් එයාලගෙ ලයිව් ඩ්‍රාම එකට මැද්දෙන් පනින එකට ජින්ටයි ජිමින්ටයිනම් හොදටම මල පැනල හිටියෙ,නැම්ජුනුයි හොබියි ඒ දෙන්නව පිටිපස්සෙන් අල්ලන් නොහිටියනම් සුගා අමතක නොවෙන කෑමක් කනව අද

jk: ඕකේ ඕකේ..ආයෙ පටන් ගන්නම් මන් හ්ම්,ටේ ටේ ඔයා දන්නවද මන් ගොඩක්ම ආදරේ ඔයාගෙ ඔය කේන්ති ගියාම රතුවෙන කම්මුල් වලට,ඒව හපන්නමයි හිතෙන්නෙ,ඔයාගෙ ඇස්..ඒවල මන්දාකිනියක්ම හැන්ගිල තියෙනව,ඒ ඇස් හැමවෙලේම මාව වශීකරනව,ඔයාගෙ තොල්..මට දවසක්ම වුනත් රස බලන්න පුලුවන් බේබි බෝයි ඒ හැමදේටම වඩා මන් කැමති මොනාද දන්නවද..ඒ තමයි ඔයාගෙ හිනාව,මගේ තියෙන හැම දුකක්ම ඔයාගෙ හිනාවෙන් නැති කරල දාන්න පුලුවන්

th: අනේ තව්සෙ මහ වදයක්

ටේහියුන්ග් ජන්ග්කුක්ට ඔරවල අහක බලාගත්තෙ එයාගෙ රතුපාට කම්මුල් දෙකත් අත්දෙකෙන් වහගන්න ගමන්

jk: ආයිගෝ...මයි බේබි,ටේ ටේ ඔයා දැනටමත් දන්නව ඇති මන් කියන්න හදන දේ,සමහර විට මන් සර්වසම්පූර්න කෙනෙක් නොවෙන්න පුලුවන්,ඒත් ඔයා වෙනුවෙන් මන් සම්පූර්න වෙන්න උත්සහ කරන්නම්..මන්

th: මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්න නෑ කුකී..අනික මන් වෙනුවෙන් ඔයා වෙනස් වෙන්න ඕනි නෑ,මන් හැමදාම කැමති මගේ මෝඩ ජියොන් ජන්ගල්බුක්ට

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now