𝓹𝓪𝓻𝓽 16

Start from the beginning
                                    

jk- ෆක් දිස් සූ බර,මන් යන්නම් සුදූ,ඔයා වෙනුවෙන් මේ කුකියට එවරස් උනත් නගින්න පුලුවන්,මේ හුච්චන් සූ බර මොකක්ද

කට්ටියම අප්පුඩි ගැහුවෙ ජන්ග්කුක් දෙකට නැවීගෙන අමාරුවෙන් උනත් හිනාවෙලා
ස්ටේජ් එකට නගින ගමන්

🤠: හොදයි එහෙනම් පිලිගන්න සෝල් වලින් ජියොන් ජන්ග්කුක්..

yoominhope- යෝ...ජන්ග්කුකා කමෝන්

th- ටෙඩිබෙයා නැතුව බහින්නෑ ඔතනින්!!

🤠- මියුසික්

jk-සින්දුව කියන්න කලින් මට හැමෝටම දෙයක් කියන්න ඕනි..මේ සින්දුව කෙනෙක් වෙනුවෙන්..මේ වෙනකම් මගේ හැගීම් තේරුම් ගන්න බැරිවුන කිම් ටේහියුන්ග් වෙනුවෙන්,මගේ enemy එහෙමත් නැත්තම් මගේ ෆිනෑන්ස් කිම් ටේහියුන්ග් වෙනුවෙන්,ඕකේ ලෙට්ස් ස්ටාට්

jimin- ආව්..ආව් බලහන්කො ටෙයියගෙ මූන,තක්කාලි පරාදයි

th- අනේහ් යන්න හියුන්ගී..

හැබැයි කට්ටියගෙම ඇස් ලොකු වුනේ ජන්ග්කුක්ගෙ සින්දුව ඇහිල..🙂

jk-එදා තරම් මගේ පු# තිබුනෙ නෑනෙ වෙන්න බරක්..
සිටියා මම තද කරගෙන පැය දෙකකුත් විනාඩියක්...
සැන කෙලියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්..කැරකිල දෙකට නැවිල..ටේහියුන්ග් කැරකිල දෙකට නැවිල

taehyung - බැහැපන් මගෙ අම්මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

taehyung - බැහැපන් මගෙ අම්මේ...බිමට,මට ටෙඩිබෙයාල එපා වශ්තුවේ

jk- දවල් කාලෙ කෑවා මම කෝලි කුට්ටු ඇවරි දෙකක්..

පුදුමයක්නෙ හැදෙනවාද මේ වාගේ බඩේ ලෙඩක්..
යෝ ටේහියුන්ග් කැරකිල දෙකට නැවිල..යෝ යෝ...

suga- ඇයි යකෝ අරූ අච්චර ටේට දෙකට නැවෙන්න කියන්නෙ..මොනාද යකෝව් අරූ කියන්නෙ..අඩෝ මට බෑ සාම්ත

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now