❤️ විසි තුන්වන දිගහැරීම 💚

364 105 24
                                    

පහුවදාත් වෙනදා වගේම මම පරක්කු වෙලා නැගිටිද්දි ශාන්ගී නම් නැගිටලා මූන හොදලා කිරිත් බොනවා..

ගුඩ් මෝර්නින්ග් බෝබෝ...

😁

දන්නවද කොල්ලා වෙලාව කීයද කියලා ...

😁

හිනා තමා ස්කූල් යන දාටත් ඔය වගේද අන්තිම විනාඩියෙද නැගිටින්නෙ..

මම ඔව් කියන්න ඔලුව වැනුවා..

හනේ.. හනේ.. තව කියන ලස්සන.. කෝ යන්න ගිහින් මූන හෝදගෙන එන්න තව ටිකකින් අපි යන්න ඕනෙ...

මම හා කියන්න ඔලුව වනලා ගිහින් මූන හෝදගෙන එනකොට ශාන්ගී මටත් කිරි එකක් කෝප්පෙකට දාලා තිබ්බා.. ඇදුමක් මාරුකරගෙන කිරි එකත් බීලා අපේ බඩුමුට්ටු ඔක්කොමත් ආයෙම අහුරගෙන ශාන්ගීත් එක්ක කාමරේ වහලා දාලා එලියට ආව...

ශාන් බේබි මෙයා ඔයාට කරදර කලේ නෑ.. නේද...

නෑ ආන්ටි කරදර කලේ නෑ..

නිදහසේ නිදා ගන්න  දුන්නද මෙයා.. එහෙම උනා නම්  පුදුමයි..

අහ් ඒකනම් ඉතින් ඒ හැටිදෙයක් නෙම්... වැඩිය නෑ මගෙ ඇග උඩ එයාගෙ ඇගෙන් බාගෙකුයි තව බාගෙකුයි තිබ්බා එච්චරයි ..

අනේ... ඉතින් ඔය බලන්නකෝ පුතූ ඔයාව වෙන කා ගාවවත් නිදිකරවන්න බෑ නෙහ් ඔහොම උනාම..

අනේ ආන්ටි ඒක ගානක් නෑ.. පූස් පැටියෙක් වගේ ඇග උඩ නැගගෙන ගුලි වෙලා නිදා ගත්තා එච්චරයි ..

හපූ.. හරිනෙහ් මම ගම කාල නෙහ් කූග'ගා ගෙ වගේ ශාන්ගී ගෙත් මම ඇග උඩ නැගලා නෙහ්.. ශික් ලැජ්ජාවෙ බෑ... මම එහෙම හිතද්දි  මට මගෙ මූනෙ තිබ්බ ලේ ඔක්කොම කන් දෙකට ඇදෙනව වගේ දැනෙන්න පටන්ගත්තා.. අයියෝ දැන් කනුත් රතුවෙලා ඇති...

මොකෑ.. මොකෑ ඔය කන් දෙක රතුවෙලා ආ..මට නින්ද ගිය ටිකේ ඕන්නැති වැඩක් එහෙම කලේ නෑ නේද...

හීහ්... මේ මනුස්සයා මොනවා කියනවද මන්දා...
අප්පා.. ලැජ්ජාවෙ බෑ..

පුතූ මොනවද ලමයෝ කියන්නෙ මේ යීබෝ හොදටම රතු වෙලා..

මැඩම් එහෙම කිව්වම ශාන්ගී හයියෙන් හිනා වෙලා මගෙ අතින් අල්ලගෙන හොටෙල් එකෙන් එන්න ආව.. අපේ යතුරු බාරදීලා තව සල්ලි වගේකුත් ගෙවලා උදේටත් කාලා එතනින් අපි එලියට එනකොට නවයට විතර වෙලා තිබ්බා..

🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now