♡AUTHOR NOTE♡

397 51 4
                                    

හෙලෝ බ්ලූ බෙරීස්...

ඔන්න ඒ විදිහට Revenge love ඉවර උනාලු...

හෙහෙ...
දැන් නම් නිදහස්...මේක ඉවර කරගන්න බැරුව හිටියේ.....

ඔයාලගේ සපෝර්ට් එක තැන්ක් යූ සෝ මච්...හිහිහිහි...1K+ view හම්බුනා...ම්ම්...ස්තූතියි ඉතින්...

කියන්න දේවල් මොනාහරි තියේ නම් කියන් යන්න...

ආහ්...ඔන්න ඕතර්ගේ අලුත්ම කතාව...බාල්දී සීසන් එක එන්නයි යන්නේ...හෙහෙ

Mafia's Love
Mr.CEO දෙකේම මුල ඉදන් බාල්දි තිබ්බනේ...ඔන්න මේකෙත් ඒ විදිහටම තියෙනවා....

මගේ මරණ තර්ජන සීසන් එක...

මගේ මරණ තර්ජන සීසන් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඕකේ...
මෙන්න එහෙනම් මං අර කිව්ව අලුත්ම වැම්පයර් යුන්ගි කතාව...

The night of the blood...😍

මං හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා...

සපෝර්ට් කරන්න ඉතින්...හෙහෙ...

අද පලවෙනි චැපි දෙක අද දාලා තියෙන්නේ...

කියවලා බලන්න...

ඔන්න ඉතින් දැන් මේක කම්ප්ලීට්...
හූම්...

Thank you so much for ur support...mwhhh

❤Love urself❤
❤Be urself❤
❤Success is a Journey, Not a Destination❤

Saranghae💜️
#taechathu

©Park_Taechathu
2022-03-09

Revenge Love ⚡✔️Where stories live. Discover now