INTRO⚖️

1.6K 144 36
                                    

Hey IVYISHES ❤

මේ මගේ දෙවනි Taekook පොත. පළවෙනි එක වගේ detective/crime කතාවක්. The Suitor from the next cabin එකට දක්වන ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි හැමෝටම. ඔයාලා නිසා තමයි මම ඒක ආසාවෙන් ලිව්වේ සහ ලියන්නේ. මේකත් ඔයාලා ආසාවෙන් කියවයි කියලා මම හිතනවා.

තාම මම මේකේ plot එක ලියන ගමන්. ඒක පිළිවෙලකට හරි ගස්සපු ගමන් මේ පොත දෙනවා. Detective story ලියන කොට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා මොකද පොඩ්ඩ ඇත්තනම් plot hole එන්න ඉඩ තියන නිසා. අත්දැකීම් අඩු මම වගේ ආධුනිකයෙක් අතින් අඩුපාඩු ගොඩක් වෙන්න පුළුවන්. සහ අඩුපාඩු වෙනවා. ඒකට සමාවෙන්න ළමයි.

අපි එහෙනම් කතාවේ චරිත අඳුරගෙන ඉමු.

⚖️Kim Taehyung

●Chief detective inspector කෙනෙක්

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.


●Chief detective inspector කෙනෙක්.
● දක්ෂ බුද්ධිමත් කෙනෙක්.
●වයස අවුරුදු විසි හයයි.
●ටිකක් සැර කෙනෙක්. රාජකාරී වෙලාවට ගොඩක් serious වෙනවා.
●හැබැයි ආදරණීය චරිතයක්.

⚖️Jeon Jungkook

●අලුතින් පත් වීම ගත්තු පොලිස් නිලධාරියෙක්

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

●අලුතින් පත් වීම ගත්තු පොලිස් නිලධාරියෙක්.

●මුලින් ම රාජකාරී වැටෙන්නේ Taehyung යටතේ.

●වයස අවුරුදු විසිතුනයි.

●කට වක්කඩේ වගේ හැබැයි මොළේ හොඳට වැඩ.

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Där berättelser lever. Upptäck nu