chapter 13🌹

995 201 16
                                    

Next day @school;

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Next day @school;

මම උදේම scl ආවෙ වෙනදටත් නැති තරම් ආසවකින්.....😅මම හිටියෙ ගොඩක් සතුටුන්....ඒ ඇයි දන්නෑ....වෙනදට උදේම එන ටේ ගෙ practice warning  එක අද ආවෙ නෑ...ඒත් මම අද ෆුල් කිට් ඇදගෙන ආවෙ ප්‍රැක්ටිස් යන්නමයි...😅😅මට ඕනි ටේව surprise කරන්න....🙈ඉතින් මම උදේම නැගිටලා scl ගියා....අද කවදාවත් නැතුව ටේටත් කලින් මම ප්‍රැක්ටිස් ඇවිල්ලා...😅😅😅දැන් ඉතින් ටේ එනකල් ඉන්න එපැයි...විනාඩි පහලවක් වගේ මම බලන් හිටියා...ටේ තාම නෑ...එයා අද එන්නෙ නැති වෙයිද කියලා බයකුත් මගෙ හිතට ආවත් මම ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ...ඒ විනාඩි කිහිපයත් මට දැනුනෙ නිකන් අව්රුදු ගානක් වගේ...ඒත් මම දිගටම බලන් හිටියා...

පැය බාගෙකට වගේ පස්සෙ ටේ එනවා මම දැක්ක

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

පැය බාගෙකට වගේ පස්සෙ ටේ එනවා මම දැක්ක...ඒත් මොන හේතුවකට හරි මට ලැජ්ජා හිතුනා...🙈🙈එයා එනකල් මෙහෙම බලන් හිටියා කියලා එයා දැනගනී කියලා මට බය හිතුන..ඉතින් මම එයාව නොදැක්කා වගේ අනිත් පැත්තට හැරුනා..එත් එයා එක්ක කතා කරනකල් මට ඉවසිල්ලක් තිබුනෙම නෑ.. ..මම ඇහැ කොනින් වගෙ එයා ඉන්නවද බැලුවා...

ඔහ්...එයා මාව දැක්කා....

ඒත්....එයාත් මාව නොදැක්කා වගේ  අහක බලාගත්තා...😔ඒ මොකද ඒ....🥺

🥺

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Tahanan ng mga kuwento. Tumuklas ngayon