chapter 23🌹

915 187 10
                                    

"හරි

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

"හරි..කෝ දැන් හැමෝම ටීම්ස් දෙකකට බෙදෙන්න ඉක්මන් කරල...."

ටේ කෑ ගැහුවා....උදේ වරුවෙ කලේ අපේ shooting dribbling තව පොඩි පොඩි skills ටිකක් check කරන එක...එතනින් 10 k select කර ගත්තා...දැන් තමයි අන්තිම ටෙස්ට් එක...මේ මැච් එකේදි අපි ප්ලේ කරන විදිය බලලා තමයි හොදම දෙන්නව scl team එකට ගන්නෙ....

"මේ...ඔය ඔතන ඉන්න කලු මාස්ක් ලමයා..."😶

ටේ මටද කතා කලේ...මට හීන් දාඩිය දැම්මා..එයා මාව අදුරගෙනද???🥲

මම පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා.

"ඔයාගෙ ඔය මාස්ක් එක ගලවන්න...නැත්තම් ආමාරු වෙයි...."

ටේ ටිකක් තදින් කිව්වෙ...ඒත් මම මුකුත් කියන්න ගියෙ නැත්තෙ කටහඩ අදුරගනී කියලා...මම බිම බලන් ම හිටියා...

"ඔයා කැමති නැද්ද ඕක ගලවන්න.."

ටේ මගෙ ලගට ආවා..මම හිමීට් ඔලුව වැනුවා...

"ඒත් ඔයාට හොදටම විශ්වාස ද...ඕක දාගෙන ප්ලේ කරන්න පුලුවන් කියලා..."😳ටේ පුදුමෙන් ඇහුව..

මම හිමීට ඔලුව වැනුවෙ පුලුවන් කියලා.

"ඕකේ..එහෙනම් ඔයාගෙ කැමැත්තක් ..."🤷

ටේ එතනින් ගියම තමයි මගෙ හුස්ම ටිකක් වැටුනෙ...මම එයා යන දිහා බලන් හිටියා....🥺

-----------------------------------------------------------

After match :

🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵

ටේ කිව්වා හරි කියලා මට තේරුනෙ මැච් එක ඉවර උනාම....මාස්ක් එකක් දාගෙන බාස්කට්බෝල් ගහන එක වෙන්න ඕනි ලෝකෙ තියෙන් අමරුම වැඩේ....මැච් එක් අපි දින්නා...ඒත් ඉවර උන ගමන් මම දිව්වෙ washroom....🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️حيث تعيش القصص. اكتشف الآن