chapter 4🌹

1.3K 222 0
                                    

එදා සිද්දියෙන් පස්සෙ ටේ මාවා මගඅරිනවා කියලා මට හොදටම තේරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා සිද්දියෙන් පස්සෙ ටේ මාවා මගඅරිනවා කියලා මට හොදටම තේරුනා...එයා මාව දැක්ක දැක්ක තැන ආපහු හැරිලා ගියා..මම කතා කරන්න උත්සාහ කරත් එයා ඒක ප්‍රතික්ශේප කලා..හ්ම්...මම මොනා කරන්නද ..එයා කැමති නෑ එයාගෙ ප්‍රශ්නෙ කා එක්කහරි බෙදා ගන්න...මහ නපුරෙක්...😄ඒ උනාට ඒ නපුරුකම අස්සෙ හැන්ගිච්ච අහින්සකකමක් තිබ්බා....

"ගායිස්....ඔයාල දැක්කද අද නෝටිස් බෝඩ් එකේ තිබ්බ announcement එක...අද දවල්ට හැම ක්ලබ් එක්කින්ම මීටින් තියෙලු.අපි හැමෝම අනිවාරෙන් මොකක්ම හරි ක්ලබ් එකකට ජොයින් වෙන්න ඕනිලු....එහෙම නැත්තම් අවසාන විබාගෙදි දෙන extra marks දෙන්නෑලු"

පන්තියෙ කොල්ලෙක් කියපු මේ දේ නිසා මාව ගැස්සුනේ මට ඉගෙනීමට අමතරව කිසිම දෙයක් බැරි නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පන්තියෙ කොල්ලෙක් කියපු මේ දේ නිසා මාව ගැස්සුනේ මට ඉගෙනීමට අමතරව කිසිම දෙයක් බැරි නිසා...🥴දැන් මම මොනා කරන්නද....මට සින්දු කියන්නවත් නටන්නවත් බෑ....sports පුලුවන් ද කියලා දැනගන්න මම කවදාවත් කරලා නෑ..🥱මම ආස පොත් වලට විතරයි....පොත් වලට ක්ලබ් එකක් නැද්ද දන්නෑ..😂අය්ගෝ....ඔය extra  වැඩ කියන්නෙ මගෙ පරම හතුරා...🥶

-------------------------------------------------

"යා  ජන්ග්කුක් ඔයා දැන්වත් හිතුවද මොකක්ද කරන්නෙ කියල..ම්ම්ම්ම්ම්...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Where stories live. Discover now