chapter 9🌹

1.1K 212 4
                                    

"යා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"යා...ජන්ග්කුක් මොනා හරි කියන්නකො ප්ලීස් ...."

ටේ හතරවෙනි පාරටත් කිව්වා..ඒත් මට පුදුම තරහක් ආවෙ....තරහටත් වඩා මට දුකයි...මට මේ වැඩේ හරියන්නෑ කියන එක මෙයාට ඇයි තේරෙන්නැත්තෙ...ඒක හොදටම දැන දැනත් එයා මාව තවත් අමාරුවෙ දැම්මා...අද මම අනූනවයෙන් නෙ බේරුනෙ ...ඒත් මට දැනෙන්නෙ මම කිසි වැඩකටන නැති කෙනෙක් කියලා....ඒ ඔක්කොම පැත්තකට දාමු..එත් ටේ මාව සමහර වෙලාවට ගනන් ගන්නෙ නැත්තෙ ඇයි....මම මොකක්ද කරපු වැරැද්ද ...මගෙ හිත ගොඩක් රිදිලා තිබුනෙ...ඒ නිසා මම ටේව ගනන් ගන්නෑ වගේ රගපාන්න ලොකු උත්සාහයක් ගත්තා...😔

"යා කුකී....."

එකපාරට ටේ මගෙ මූන ඉස්සරහට පැන්නෙ උරිසෙන් අතක් තියන ගමන්.....

එකපාරට ටේ මගෙ මූන ඉස්සරහට පැන්නෙ උරිසෙන් අතක් තියන ගමන්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"ආආආඅ...."ගැස්සුන පාරට මගෙ හාට් එක එකපාරටම හය්යෙන් ගැහෙන්න ගත්තා...ඒත් එක්කම ලොකු වේදනාවක් ආවා...මම එක අතකින් ටේ ගෙ අත අල්ලගත්තෙ මට ලොකු අපහසුවක් දැනුන නිසා...මගෙ ඔලුව වේගෙන් කැරකෙන්න ගත්තා..හිරවෙන්න තරම් රිදෙන පපුවත් අතින් අල්ලන් මම කතා කරන්න උත්සාහ කලා..එත් මගෙ කටින් වචන පිටඋනේ නැ....මුලු පරිසරයම අදුරු වෙනවත් එක්කම මාව ඇදගෙන වැටෙනවා කියලා මට තේරුනා..

"ජන්ග්කුක්..."

ටේගෙ කෑ ගැහිල්ලත් එක්කම මාව වැටුනා..ඒත් ඔලුව බිම වැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි ටේ මාව හය්යෙන් අල්ලගත්තා..එයා බිම දනගහගෙන මාව අල්ලගෙන හිටියෙ...මාව පන නැතුව යනවා කියලා මට තේරුනා..

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Onde histórias criam vida. Descubra agora