chapter 25🌹

1K 186 17
                                    

"ඒක නෙවෙයි ටේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒක නෙවෙයි ටේ.".....

එදා රෑ ගෙදර නොගිහින් ටේ එක්ක ඉන්න මම තීරනය කලා...එත් අපි දෙන්නටම නින්ද ගියෙ නැත්තෙ හිතට එන අමුතු සිතුවිලි නිසා..😬😬😬😬

නිශ්ශබ්දතාවය කියන්නෙ ගොඩක් බයානක දෙයක්...ඒ නිසා මම කතාවක් ඇදලා ගත්තා....

"ම්ම්ම්ම්ම්.....කියන්න...."

ටේ මගෙ පැත්තට හැරුනෙ වැලමිට උඩ ඔලුව තියන්...මම එයාගෙ පැත්තට හැරෙන්නැතුව ඉන්න පුලුවන් තරම් උත්සාහ කලා...මාව රතු උනා..🥶🥶🥶

"ඔයාලාගෙ බාස්කට්බෝල් බෝල් මැච් එක ලගයි නේද.."

මම දන්නෑ වගෙ ඇහුවා..😌

"ආ..ඔව් ...ලබන සතියෙ..."😁

"මට අහන්න ලැබුනා ටීම් එකේ කෙනෙක් injured වෙලා කියලා...ඒකට එක්කෙනෙක් ව replace කරාද..."😌

"ආ...මට ඔයාට කියන්න බැරි උනානෙ...අපි එක්කෙනෙක්ව ගත්තා..ඒත් එයා හරිම අමුතුයි....මාස්ක් එකක් දාගෙන ප්ලේ කරන්නෙ...දන්නවද වැඩක් එයාගෙ කටහඩ ඔයාගෙ වගේමයි...ඉතින් මම ගොඩක් ආසයි එයා එක්ක කතා කරන්න...මට ඔයාව මතක් වෙනව එතකොට..".🥺

"එකට නම් මට හිනත් වගේ...දුකත් වගේ..."😶

"ඉතින්...එයා නැතුව ඔයාලට දිනන්න අමාරු වෙයිද...මම අහන්නෙ එයා මෙකට අවශ්‍යම කෙනෙක් ද..."😬😬😬

"අම්මෝ...ඔයා මොනාද මේ අහන්නෙ...ඔයා ඇවිල්ලම බලන්නකො...එයා නිකම් මගෙ දකුනු අත වගේ...මැච් එක දිනන්න නම් මට එයාව ඕනිමයි...ඔයා දන්නවනෙ කූ...මේක අපි දින්නොත් මට national team යන්න පුලුවන් ....මම පොඩි කාලෙ ඉදම් දැකපු ලොකුම හීනෙ තමයි ඒක..."🥺❤️❤️❤️

"ආ...මම මේ ඒක නිකම් ඇහුවෙ ටේ...ඔයාට පුලුවන් ඒක කරන්න....ඔව්...මට විශ්වාසයි ..."🥺❤️

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Where stories live. Discover now