chapter 18🌹

965 185 12
                                    

ඔව්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ඔව්....ඒ මගෙ අතේ තිබුනෙ photo එකක්.....ඒත් ඒක මට කව්දාවත් නොදකින්න ඕනි උන දෙයක්....මොකද ඒ හිටියෙ ලස්සන කෙල්ලෙක් නිසා...🥺

ඒකෙ පිටිපස්සෙ ලියලා තිබුන දේ ඊටත් වඩා මගෙ හිත පෑරුවා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

ඒකෙ පිටිපස්සෙ ලියලා තිබුන දේ ඊටත් වඩා මගෙ හිත පෑරුවා...

"I LOVE YOU jenny...MY WORLD"

🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

ඒ කියන්නෙ ටේට girlfriend කෙනෙක් ඉන්නවා.....ඒ විතරක් නෙවෙයි එයා ඒ කෙල්ලට ගොඩක් ආදරෙයි වගේ...🥺🥶

මගෙ කකුල් පන නැතුව ගියා...😪හිතට දරාගන්න බැරි දුකක් ආවෙ තරහයි ඊර්ෂ්‍යාවයිත් එක්කමයි...

"ඒත්...ඒක එහෙම නම්....එයා ඇයි මට බලාපොරොත්තු දුන්නෙ...මම හිතුවෙම එයා මට කැමතියි කියලා..🥶එයා මට කැමති නැත්තම් ඇයි අර විදියට මාව කිස් කලේ...😞ඇයි ටේ ඔයා එහෙම කලේ....ඔයාට ටිකක්වත් හිතුනෙ නැද්ද මට දැනෙන විදිය...ඔයාට මන් ගැන කිසිම අනුකම්පාවෙක් නැද්ද ...😭😭😭😭😭😭😭😭😭"

මගෙ ඇස් වලින් කදුලු  කඩන් වැටුනෙ මේ උන දේ හිතාගන්නවත් බැරුව......අදින් පස්සෙ ආයෙ කවදාවත් ටේට ආදරය කරන්න මට අවසර තියෙනවද.....😞ඒත් ඒ විදියට එකපාරටම එයාව අමතක කරන්නෙ කොහොමද...මම එයාව මගෙම කොටසක් කරගෙන ඉවරයි....ඒ උනාට එයා මොකක්ද කලේ...මාව තවත් අසරන කරා....එයා මට කැමති වෙන්න ඕනි නෑ.......ඒත් එයාට තිබුනා මට බොරුවට බලාපොරොත්තු නොදී ඉන්න...ඔක්කොටම වඩා එයා මාව කිස් කලේ ඇයි....එයා ඒක කලේ මට තියෙන ආදරේකට නෙවෙයි....එයා කලේ මාව පාවිච්චි කරපු එක...😭🤬

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Wo Geschichten leben. Entdecke jetzt