chapter 15🌹

929 187 9
                                    

Next day;

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Next day;

ඊලග දවසෙත් ප්‍රැක්ටිස් ඉවර වෙලා  අපි හැමෝම වාඩි වෙලා හිටියෙ ටික වෙලාවක් යන්නෙ නැතිව ඉන්න කියලා කෝච් කිව්ව නිසා...

සුපුරුදු පරිදි මම හිටියෙ මගෙ එහා පැත්තෙ පුටුවෙ වතුර බෝතලේ තියාගෙන...මම එහෙම කරන්නෙ ටේ ආවොත් කියලා...😝ඒත් ඉතින් එයා ගොඩක් වෙලාවට වාඩි වෙන්නෙ නෑනෙ...දැනුත් එයා කෝච් එක්ක ලොකුම ලොකු කතාවක...මම ඉතින් හැමදාම වගේ එයා එනකල් බලන් හිටියා...😪කමක් නෑ දැන් මට ඒක පුරුදුයි ...

මගේ කල්පනා ලෝකෙ බිදුනෙ එකපාරටම කව්ද ඇවිත් ටේ ට වෙන් කරපු ආසනේ ඉදගත්ත නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ කල්පනා ලෝකෙ බිදුනෙ එකපාරටම කව්ද ඇවිත් ටේ ට වෙන් කරපු ආසනේ ඉදගත්ත නිසයි...මාව උඩ ගියෙ ඒ හිටියෙ වෙන කව්රුත් නෙවෙයි අර නපුරු ලූකස් නිසා....මම කොච්චර පුදුම උනාද කියනවනම් ටික වෙලාවක් යනකල්ම මට තේරුනෙ නෑ මම්  ඉන්නෙ එයා දිහා බලාගෙන කියලා...

"ඇයි...මොකද ...මොකක් හරි ප්‍රශ්නයක් ද...අම්.....සමහරවිට ඔයා මේ පුටුව කාට හරි තියාගෙන ද හිටියෙ.....ඒත්....කරන්න දෙයක් නෑ....දැන් මේක මගේ....."ලූකස් බය හිතෙන විදියෙ හිනාවකුත් දාගෙන කිව්වා.....

"ලූකස් බය හිතෙන විදියෙ හිනාවකුත් දාගෙන කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Where stories live. Discover now