chapter 20🌹

953 192 21
                                    

After 2 days at school :

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

After 2 days at school :

කෑම්පින් ගියාට පස්සෙ මුලින්ම scl ගිය දවසෙ ටේ උදේම කලේ කුකී එනකල් bb court එකේ බලන් ඉන්න එක..ඒත් පැයක් විතර ගියත් එයා ආවෙ නෑ....ඉතින් ටේ ගෙ ඉවසීම නැතිඋනා...ටේ තරහින් වගේ නැගිට්ටෙ කුකීගෙ පන්තියට යන්න..මෙහෙම දිගින් දිගටම එයාව ignore කරන එක එයාට ඉවසන්නම බැරිඋනා...

ටේ යද්දී කුකී හිටියෙ jungwon එක්ක ලොකු කතාවක....හය්යෙන් හිනා වෙවී...එයා ප්‍රැක්ටිස් එන පාටක් නම් පෙනුනෙ නෑ.. ටේට තවත් තරහයි...ටේ කුකීගෙ පන්තිය ඇතුලට ගියා....ලමයි ඔක්කොම නිශ්ශබ්ද උනා....

-----------------------------------------------------------

Jk's pov;

උදේම scl ගියාම මුලින්ම මට මතක් උනේ ටේ මම් එනකල් බලන් ඇති නේද කියලා..ඒත් ඒ වෙද්දී මම තීරනය කරලයි තිබුනෙ ටේගෙ ජීවිතේට මම බාදාවක් වෙන්නෙ නෑ කියල.....ඒ නිසා අමාරුවෙන් මම පන්තියට ගිය..මගෙ වාසනාවට එද ජන්ග්වොන් හිටියෙ...නැත්තම් මේ තනිකම මම කොහොම දරාගන්නද.....

"ඕඔ....බලන්නකො කව්ද ආවෙ කියල...my broh kuu...අනේ ඔයාව ගොඩක් කාලෙකින් දැක්කෙ...."

මාව දැකලා ජන්ග්වොන් ගොඩක් සතුටු උනා...ඒකෙන් මට පොඩි සතුටක් ආවා..ඒත් අර තනිකම නම් එහෙමම තිබුනා....

"හායි වොනා...කොහොමද....ඔයාලගෙ concert එක මොකෝ උනේ...ඔයා perform කරනව බලන්න මම ගොඩක් ආසාවෙන් හිටියෙ...ඒත් මේ කෑම්පින් එක්ක හැරෙන්නවත් වෙලාව තිබුනෙ නෑනෙ...."මම දුකින් කිව්වත් ඇත්තටම තාමත් මම් හිටියෙ එලිය දිහා හොරෙන් බල බල..කොයි වෙලේ හරි ටේ එතනින් මතු වෙයි කියල චුටිම චූටි බලාපොරොත්තුවක් මට තිබුනා ..

"යා...ඒක කමක් නෑ....කොහොමත් මම ඔයාට වඩා හොදට sing කරනවනෙ.."
ජන්ග්වොන් ගෙ මෝඩ විහිලු...😎💩

❌𝐀𝐋𝐖𝐀𝐘𝐒 𝐌𝐈𝐍𝐄❌(COMPLETED)✔️✔️Wo Geschichten leben. Entdecke jetzt